Battle of Mullaitivu (මුලතිව්) 1996

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මේවා ගැන ත්‍රෙඩ් දාලා සෝමපාල සහෝදරයට මාලිමා පාලකයන්ගේ වෛරයට ලක්වෙලා හිරේ විලංගුවේ යන්න වෙයි.

    හිටපු නාවික හමුදාපතිට පෙරේදා උන දේ පේනවනේ.

    මගේ බාප්පා කෙනෙක් නැති උනා ඔය සටනේ.

    එයාට වෙඩි වැදිලා තුවලා වෙලා නිවාඩු හිටියේ. ඒත් ආයේ ගියා.

    මේ අනික් බාප්පා. මේ වීඩියෝ එකේ ඩිෆෙන්ඩර් එකේ ගිහිං කොටි වෙඩි වලට දිවි දීලා බිම වැටිලා ඉන්නේ එයා. මම මේ ගැන කලින් කියලා ඇති එළකිරි එකේ.

    96දි චන්ද්‍රිකා ඵොඨ්ට වේසි කෙකර ගගා පස්ස ගගහා ඉන්නකොට යුද්ද කරන්න බල කරේ මයින්ද මහත්තයා තමයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,372
    1
    6,182
    113
    96දි චන්ද්‍රිකා ඵොඨ්ට වේසි කෙකර ගගා පස්ස ගගහා ඉන්නකොට යුද්ද කරන්න බල කරේ මයින්ද මහත්තයා තමයි
    මම ප්‍රභාකරන් මහතා සමග සාකච්ඡා කොට මෙම සටනට විසඳුම ක් ලබා දෙමි. යුද්ධය මම හෙළා දකිමි.

    මහින්ද චින්තන ප්රතිපත්ති ප්‍රකාශය
    2005
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    දැන් ගොඩක් උන් මේවා ගැන දන්නේ නැ. කීප දෙනෙක් කරපු වැරදි නිසා මුළු ආමි එකේම ඉන්න ය වැරදි කරපු ගානට හිතන්නේ..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    දැන් ගොඩක් උන් මේවා ගැන දන්නේ නැ. කීප දෙනෙක් කරපු වැරදි නිසා මුළු ආමි එකේම ඉන්න ය වැරදි කරපු ගානට හිතන්නේ..
    ඔව්. අන්තිමට හමුදා නිලධාරීන් අපි වෙනුවෙන් කැපවෙලා යුද්ධ කරලා දැන් හිරේ ලගිනවා මාලිමා ආණ්ඩුව යටතේ කාදිනල්ගේ සහ කොටි උවමනාවට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    ඕවාගැන කතාකරලා වැඩක් නෑ. දැන් ඉන්න හිමිජන්ට ඕවාගේ කික් එකක් නෑ . අපි ඉපදුනකාලේ ඉදන් ම අපිට සෙට් උනේ රජයේ හමුදාවන් මෙච්චරයි කොටි මෙච්චරයි නිව්ස් වලට. අරහෙට කෙලලා බස් බොම්බ කොලඹට කොටි 🧘. යුද්දේ තියන කාලෙට ආතල් ඉවර උනාම ගානක් නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    ඔව්. අන්තිමට හමුදා නිලධාරීන් අපි වෙනුවෙන් කැපවෙලා යුද්ධ කරලා දැන් හිරේ ලගිනවා මාලිමා ආණ්ඩුව යටතේ කාදිනල්ගේ සහ කොටි උවමනාවට.
    වැඩිපුරම කොටි ඩයස් පෝරාවට ඕන දේවල් කරන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    244
    266
    63
    Gampaha
    ඕවාගැන කතාකරලා වැඩක් නෑ. දැන් ඉන්න හිමිජන්ට ඕවාගේ කික් එකක් නෑ . අපි ඉපදුනකාලේ ඉදන් ම අපිට සෙට් උනේ රජයේ හමුදාවන් මෙච්චරයි කොටි මෙච්චරයි නිව්ස් වලට. අරහෙට කෙලලා බස් බොම්බ කොලඹට කොටි 🧘. යුද්දේ තියන කාලෙට ආතල් ඉවර උනාම ගානක් නෑ

    Difficult times create strong men. Strong men create easy times.
    Easy times create weak men. Weak men create difficult times.
    The cycle continues......
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    ඔව්. අන්තිමට හමුදා නිලධාරීන් අපි වෙනුවෙන් කැපවෙලා යුද්ධ කරලා දැන් හිරේ ලගිනවා මාලිමා ආණ්ඩුව යටතේ කාදිනල්ගේ සහ කොටි උවමනාවට.
    Poddak hoyala balapan oya Navy case + anith nadu tika demme kaage kaaleda kiyala.
    meke merila ipadila wage kattiya inne den 😂😂

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    වැඩිපුරම කොටි ඩයස් පෝරාවට ඕන දේවල් කරන්නේ
    ඔව්. අපි බලමුකෝ.

    මගේ බාප්පා කෙනෙක් නැති උනා ඔය මුලතිව් සටනේ.

    එයාට වෙඩි වැදිලා තුවලා වෙලා නිවාඩු හිටියේ. බණ්ඩාර නම. කොහොම හරි ඒත් ආයේ ගියා කැදවීමක් ඇවිත් කෑම්ප් එකට. සමහරවිට කොටි පහරදීමක් ගැන බුද්ධි තොරතුරු ලැබිලා නිවාඩු ගිය හමුදා සාමාජිකයන් ආයේ කැඳවන්න ඇති.

    යන්න කලින් දවසේ රෑ අපේ කුඹුරක ගොයම් කපලා මඩවන දවසක් මී ගවයින්ගෙන්. ගමේ හැමෝම ඇවිත් උදව් කරන දවසක්. බාප්පා රෑ එලි වෙනකං මිනිස්සු එක්ක කතා කර කර හිටියේ. ඒ කාලේ කුඹුරු වැඩ, ගොයම් කපන ඒවා මඩවන ඒවා කරනකොට හැමෝම උදව් කරනවනේ.

    කොහොම හරි එතකොටත් බාප්පට කලින් සටනකදී කොටින්ගේ වෙඩි වැදිලා නිසා ඒ අසනීප හොදටම සුව වෙලා තිබුනේ නැහැ. කිහිලි කරුවකින් ඇවිද්දේ.

    අපි 2009 යුද්ධේ ඉවරවෙනකන් හිතන් හිටියේ මුලතිව් කඳවුර බිඳ වැටුනම පස්සේ අතුරුදහන් උන බාප්පා ඇතුළු හමුදා නිලධාරීන් එල්ටීටීඊ සංවිධානයේ අත්තඩංගුවේ වත් ඉදලා හමු වෙයි කියලා. අදටත් අපේ අය හිතන්නේ එතුමන් කොහේ හරි ජීවතුන් අතර ඇතියි කියලා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,812
    1
    27,797
    113
    TFS. මට මාරම දුකයි දේශපාලුවන්ගෙයි, හමුදාවේ ලොකු පුටු වල අමනයන් ගෙයි වැඩ වලට හමුදාවේ කොල්ලන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුන එක ගැන. මේ කෑම්ප් එකේ හිටපු හමුදාවේ කොල්ලන්ට අමතරව SF එකේ first SF regiment එකම වගේ අණදෙන නිලධාරී කර්නල් ෆස්ලි ලෆීර් එක්කම නිකරුනේ නැතිවුණා. SF එකට මුලින්ම උපදෙස් දුන්න විදිහට වෙරළ තීරය අල්ල ගත්තාම අනිත් පාබල හමුදා ගොඩ බැහැලා SF එකත් එක්ක camp එක අල්ල ගන්න යන්න තිබුනේ. හැබැයි SF එක වෙරළ තීරයට අමතරව තවත් ගොඩබිමට buffer zone එකක් අල්ලගෙන හොද operation launching pad එකක් හදලා තිබ්බත් පොරොන්දු වූ විදියට infantry reinforcements ගොඩ බැස්සෙ නෑ. එකෙන් වුනේ SF first regiment එක ආසන්න වශයෙන් සමූලඝාතනය වුන එක. ඒ සටනින් SF එකේ captain රාජ් විජේසිරි ත් බරපතල තුවාල ලැබුවා. රටේ වාසනාවට ඔහුව හෙලිකොප්ටර් එකකින් evacuate කලා. එයාත් එතනදී මැරුනා නම් සමහර විට SF LRRP unit එකක් කවදාවත් බිහි නොවෙන්න ඉඩ තිබුනා. මොකද රාජ් විජේසිරි තමයි ඒක පස්සේ කාලෙක පටන් ගත්තේ. නැතිවුණ කර්නල් ෆස්ලි ලෆීර් කියන්නේ SF එකේ හිටපු හොදම වැඩ කාරයෙක්. අන්තිම යුද්දෙදී පුදුම සේවයක් කරන්න තිබුන කෙනෙක්.

    කනගාටුවට කරුණ තමයි වගකීම මගහැරපු කෑම්ප් එකේ ලොක්කා ලෝරන්ස් ප්‍රනාන්දුට විරුද්ධව කිසිම පියවරක් නොගැනීම. ඌ 2006 විතර වෙනකං හමුදාවේ ඉදලා මාණ්ඩලික ප්‍රධානී විදියට retire වුනා. අනිත් වැරැද්ද තමයි කෑම්ප් එක කොටි අල්ලා ගත් වෙලාවේ ගුවන් ප්‍රහාරයකින් විනාශ නොකිරීම. මම කොටි හදපු පැය තුනේ සම්පූර්ණ වීඩියෝව බැලුවා. ප්‍රභාකරන් කිසිම ගානක් නැතුව කෑම්ප් එකට ඇවිත් අල්ල ගත්ත කාලතුවක්කු පවා එලියේ ඉදගෙන පරීක්ෂා කරා. ඒ වෙලාවේ දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කලා නම් කොටි බර ගානක් සමූලඝාතනය කරලා දාන්න තිබුණා නායකයො එක්කම. ඒ කාලේ ගුවන් හමුදාව කෆීර් තිබිලත් එහෙම කරන්න කවුරුත් නියෝග කලේ නැති එක අදටත් ප්‍රශ්නයක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,035
    10,827

    Paya thune video eka hoyalaa deepan
     
    • Like
    Reactions: Naughtykolla48

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,812
    1
    27,797
    113
    Paya thune video eka hoyalaa deepan
    ඒක මට දුන්නේ යාලුවෙක් බං. CD set එකක්. බැලුවේ 2004 දි විතර. කෑම්ප් එක ඇතුලේ කොටි ඔත්තුකරුවන් (හමුදාවෙම) හිටියා කියලා හොදට තේරෙනවා කලින් දවසේ හොද බොන පාටියක් කෑම්ප් එකේ තිබුන. එකත් ඒ video එකේ තියෙනවා
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,665
    11,294
    113
    මට මතකයි . මම ඒ දවස්වල පාන්දර 03 04 ට විතර තාත්තා අපිව නැගිට්ටුවා. අපි ගෙදර උඩ තට්ටුවේ ඉදන් බලන් හිටියා. අහස නිකන් රතුම රතු පාටයි. ගිනිජාලා ගොඩයි. සපුගස්කන්ද තෙල් එකට ගහලා.. කියලා ටීවි එකේ පාන්දර රූපවාහිනි නිවුස් දාගෙන බලනවා. ඒ කාලේ ඔය විස්තර ගියේ රූපවාහිනියේ. මට තාම මතකයි. මට ඒ කාලේ පුදුම බයක් දැනුනේ. මේ අත්දැකීම් තියන උන් දන්නවා ඒ මතකය , බිහිසුනු කම

    මේබලහන් මුන්

    ------ Post added on Aug 4, 2025 at 7:06 AM