ඔවු බන් ක්‍රෂ් එක යන්නේ වෙන ටවුමක ඉස්කෝලෙක. ඉතින් වෙසක් දාට ළමා සාරිය ඇඳගත්තු ක්‍රෂ් එක දැක්කම හෙන ආතල්. වෙසක් කූඩු හදන එක, මට මුස්ලිම් යාලුවොත් හිටිය වෙසක් එකට කාඩ් එවපු. අහිංසක කාලයක් එක.මවුන්ටන් බයිසිකල් ටික අරන් දන්සල් යනවා ඔලුව හැරිච්ච අතේ meka patta athal. matak weddit ekale
මාත් එහෙමයි බන් කළේ. ස්ටෙප්ලර් ගහල කූඩු හැදුව.kiwuwata pili ganin Pettah walin printed Kudu 5 k genawa... matama lajja hithuna... mona karannada ban me Busy Life eke......
------ Post added on May 28, 2026 at 7:47 AM


