බදු කියන්නෙ කප්පම් වර්ගයට අයිතිවෙන එකක්. කප්පම් ගෙව්වම මොනවද කෙනෙකුට හම්බවෙන්නෙ?
![]()
මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?
Loan ගද්දි අමාරුයි. පළාත් ඉඩම් කාර්‍යාලයේ සීල් එක අනිවාර්යයෙන් ඕනෙ ලෝන් වලට යද්දි. ඒ වෙලාවට පලාත් ඉඩම් කාර්‍යාලයේ තක්සේරුකරුවෙක් අදාල ඒරියා එකේ විකිනෙන ගාන බලල ඒ ගානට ඉඩම ලියන්න කියනව. ඒ ගානට sell වෙලා බද්ද ගෙවෙන්න ඕනෙ. නැති නම් සීල් එක නෑ.මෙහෙම බැරිද? ඉඩම තෑගී ඔප්පුවක් විදියට ලියනවා. සල්ලිත් තෑග්ගක් විදියට ගන්නවා. එතකොටත් ඔය ටැක්ස් එක වදිනවද?
දැන් බදු සල්ලි යන්නෙ මහින්දගෙ අකවුන්ට් එකට නෙවීනේ, ඉතින් ඇයි බදු ගෙවන්න අකමැති උඹල?![]()
![]()
ඕක ඉන්දියාවෙ වගේ උනා නම්, එහෙ කරන්නෙ ලක්ශ 90 ට විකුනන විදිහට හදල, ඉතුරු ටික කෑශ් ගන්න එක.
හොර කරන්න කියනව නෙමෙයි, ඒත් ඉතින් මම මේ කිව්වෙ ඉන්දියාවෙ කරන විදිහ![]()
oke pragdhana laabaya calculate kale kohomada?අනුරගේ කොටස පරෙස්සම් කරලා අරන් තියපං ඉඩම විකුනලා මේ ලියුම එනවා.
![]()