පොන්නස්ගලය reach වෙලා නැතිලු.

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,312
    7,201
    113
    අම්මට මැරෙන්න ඇරල පස්සෙ පොත් ලියපු එවුන් ගැන කවර කතාද බන්.. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ
     
    • Like
    Reactions: Honey Bunch

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    ඕකා පට්ට ලස්සනයි. 2004 wage3 කාලේ. BMICH book fair එකේ දඩ stall එකක් රතුපාටින් සරසලා ඕකත් රතු කෝට් එකක් දාගෙන, ඒකාලේ හැටියට වැඩිම මිලට පොත් වික්කේ. හෙණ එකෙන් ඉන්නේ. මමත් ඕකගේ මුහුණ දිහා බලන් ඉඳලා, "මේවා කුණුහරප සල්ලි දීලත් කියවන්න ඕනේ ද?" කියලා අහලා ආවා. වචනයක් වත් කිව්වේ නැහැ.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මූ වික්ටර් රත්නායක වගේ පොඩි කෙල්ලෙක් තියන් ඉන්නේ. හැබයී මූ ලොබ කුනා