ජොබ් එකක් තියෙන තැනක් ඇහුවේ මේ නිසා මචන්ලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මේ පොස්ට් එක දැම්මේ මන් Link ඉන්න හිතෙන්නේ නෑ මේ ගෙදර. Online සල්ලි හොයන වැඩේ කරන්න හිතන්නේ නෑ ඕවා නිසා. නිදහසක් ඕනේ ගෙයක් හොයා ගන්න අමාරුයි. හොයා ගෙන ගියත් මාස 3 යන්න කියනවා . අනික ගනම් වැඩි මේ පැත්තෙන් ජොබ් එකක් හොයාගෙන කාමර දෙකක් අරන් එතන ඉන්නට වෙලා මේ Online වැඩේ කරගෙන ඉදලා ඒ පැත්තකින් ගෙයක් අරන් කුලී ගෙදර තියෙන බඩු ටික එකට අරන් යන්න තමයි හිතං ඉන්නේ. (අම්මාගේ ගම අම්බලන්ගොඩ ඒ පැත්තේ පදිචියට යන්න තමයි Plan කරගෙන ඉන්නේ ඉස්ස්රහට)

    වෙන පළාතකට ජොබ් එකක් හොයාගෙන යන්න එචර සල්ලි නෑ ලග. Online හොයන ඒවා නඩත්තු කරන්නම යනවා. සමහර වෙලාවට අතේ ඉතුරුවක් වන්නේ නෑ ඔහේ වියදම් වෙනවා ඒ නිසා ජොබ් එකක් හෙව්වේ.

    සමහර අය Call කර කර අහන්න ගත්තා බය වෙලා ඒ නිසා කිව්වේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    Server 17 k tyanawa kiwwa nadun26 neda me

    Ara peekhosting ekata challenge karapu hena loku bussness karaya neda me

    2009 idan genuine bussness krapu uajanathta hora kiyapu

    Eka neda me thread eka daka tyanne

    Aiyooo salli
     
    • Haha
    Reactions: bestdivx

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ඇයි උඹට අම්මා බිස්නස් කරන්න ඉඩ දෙන්නෙ නැද්ද? උඹ re-sell කරන hosting කම්පැනි වලට කෝල් කරලා අම්මා refined ඉල්ලනවද? එපා වෙන්නෙ නැද්ද බං එහෙම උනහම?
     
    • Like
    Reactions: uajanath