ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,923
    27,240
    113
    ඕවා වලින් තමයි නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී හිඟන්නොන්ට හිස්වැසුම දීලා පිනට ගිල්ලවන්නේ. තක්කඩි අඟුරු කුමාර බදු කොටා ඡන්ද ගොඩ වැඩි කරගන්නේ. ඒ නිසා ඕවා ගෙවපන්. :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
     
    • Like
    Reactions: bladeable

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,055
    1,603
    113
    2015 walata kali wage liyala thiyena ewa godak aduwen dalane gift deed liyala thiyenne. ewata kohomada wenne dan watinakamata denakota. ex, 100000 dala thiyena ekak ada 40laks walata dunnoth ehema
    mekata danna kenek pilithurak denna. me vidiyata unoth 39 laks walata CGT gewanna wenawada? nathnam meka adu karaganna kramayak thiyenawanam danna
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    720823110_1626211439504122_882385684186910870_n.jpg
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,055
    1,603
    113
    capital gain gewanna form eka gerate karaganne kohomada? danata ramis eke thiyenne IIT. 16 years parana idamak. eth gewanna wenawa neda. gift deed

    Loan ගද්දි අමාරුයි. පළාත් ඉඩම් කාර්‍යාලයේ සීල් එක අනිවාර්යයෙන් ඕනෙ ලෝන් වලට යද්දි. ඒ වෙලාවට පලාත් ඉඩම් කාර්‍යාලයේ තක්සේරුකරුවෙක් අදාල ඒරියා එකේ විකිනෙන ගාන බලල ඒ ගානට ඉඩම ලියන්න කියනව. ඒ ගානට sell වෙලා බද්ද ගෙවෙන්න ඕනෙ. නැති නම් සීල් එක නෑ.

    ගන්න පොර දන්නෙ නෑ නම් පස්සෙ පොරට හරි ඕක ගෙවන්න වෙනව
    @Tricle_Buwa
    ඉඩමේ වටිනාකම 2017.9.30 ට ලක්ෂ 32 කියමු.අපි විකුණන ගණන ලක්ෂ 40 (විකුනුම් ඔප්පුවේ සදහන් වන මිල ), නමුත් පළාත් ආදායම් එකෙන් ගැනුම් කරුට දෙන තක්සේරු වටිනාකම ලක්ෂ 60. මේ වගේ වෙලාවක capital gain එක හැදෙන්නේ කොහොමද?
    ------ Post added on Jun 23, 2026 at 3:32 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,396
    17,992
    113
    capital gain gewanna form eka gerate karaganne kohomada? danata ramis eke thiyenne IIT. 16 years parana idamak. eth gewanna wenawa neda. gift deed

    @Tricle_Buwa
    ඉඩමේ වටිනාකම 2017.9.30 ට ලක්ෂ 32 කියමු.අපි විකුණන ගණන ලක්ෂ 40 (විකුනුම් ඔප්පුවේ සදහන් වන මිල ), නමුත් පළාත් ආදායම් එකෙන් ගැනුම් කරුට දෙන තක්සේරු වටිනාකම ලක්ෂ 60. මේ වගේ වෙලාවක capital gain එක හැදෙන්නේ කොහොමද?
    ------ Post added on Jun 23, 2026 at 3:32 PM
    ඒක නම් දන්නෙ නෑ මචෝ.. ඔහොම එකක් වෙලා නෑ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    ඕවා වලින් තමයි නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී හිඟන්නොන්ට හිස්වැසුම දීලා පිනට ගිල්ලවන්නේ. තක්කඩි අඟුරු කුමාර බදු කොටා ඡන්ද ගොඩ වැඩි කරගන්නේ. ඒ නිසා ඕවා ගෙවපන්. :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
    Me anduwa karanne gam wala inna cheeththa walata nikan salli pudana eka, gam wala wenama andu hadagena dagalanne mun.
     
    • Like
    Reactions: Cypress