පාටලී තවත් කොල්ලෙක් හප්පලා කකුල කඩයි?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,980
    15,336
    113
    සුවසැරියෙ වැඩේ ඌ කරන්න ගිහින් අරූ පැරලයිස් වෙලා නඩුවක් දැම්මාම ෆුල් මාවලස් 😆


    දාගෙන ගියේ නැතත් ප්‍රශ්නයක්.

    වටේ ජෙප්පෝ සිරසට වොයිස් කට් දීලා,
    හෙඩ් ලයින් වැටෙනවා "පාඨලී පලා යයි" කියලා 😆
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,880
    27,167
    113
    නදීසා හේමමාලි පැසෙන්ජර් සීට් එකේ තියාගෙන බඩසමක් කර කර ද පච රනවකයා ගිහින් තියෙන්නේ. 🤭🤭🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    ප්‍රශ්න තමන්ගේ වෙනකං දාර්ශණිකයි, තමන්ට උනොත් නටන්නේ පිස්සු
    . එදා ඕක තමන්ට උන වෙලාවේ කරානම් අද නඩුත් නැ. රංගකලාවේදියෝ

    Cat Sitting GIF
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,614
    3,664
    113
    මෝඩ හුත්තෝ. පොර හප්පලා නෙවෙයි. පොර යනකොට ඇක්සිඩන්ට් එක දැකල බැහැල උදවු කරන්න. කතා හදන්න එපා නිකම්.