මේක ඇත්ත...මහා ජරා විදිහට ලැන්වේජ් බැරියර් එක තියෙනවලුජොබ් සෑහෙන්න අඩුයි. ජොබ් හොයාගන්න ෆිනිශ් භාශාව ඔනේ. ඒක ටිකක් අමාරු භාශාවක් කියලයි කියන්නේ. දැං බෙනිෆිට්ස් එහෙම කපන්නත් කතාවෙනවා රැල්ලට නොයා හොදට හොයලා පලයන්.
හෙල්සින්කි විතරයි ඉංග්‍රීසී පුලුවන් ඒත් ඉතින් ඉංග්‍රීසි ජොබ් වලට කැරිම කම්පෙටිශන් එකක් තියෙනවා. ලැන්ග්වේජ් අනිවා නැතුව ගේමක් ගහගන්න අමාරුයි. ඉස්සර නම් ලැන්ග්වේජ් කරද්දී බෙනිෆිට් එකක් දුන්නද කොහෙද දැං දෙනවද දන්නේ නෑ. හොයලා බලන් නැතුව ඒජන්සි කාරයන්ට අහුවෙලා පස්සේ අපාදුක් විදින්න වෙන්නේ අරන් යන සල්ලි වියදන් කර කර.මේක ඇත්ත...මහා ජරා විදිහට ලැන්වේජ් බැරියර් එක තියෙනවලු
Meka aththakනේටිව්ස්ලත් රටෙන් යන කොට මේ අද ඉයේ ගිය ලපයි කයියෝ ගැන කවර කතාද
------ Post added on May 25, 2026 at 1:43 AM

යුරෝපේ මන් දන්න තරමින් හැම රටටම මවු බාෂාවක් තියෙනවාහෙල්සින්කි විතරයි ඉංග්‍රීසී පුලුවන් ඒත් ඉතින් ඉංග්‍රීසි ජොබ් වලට කැරිම කම්පෙටිශන් එකක් තියෙනවා. ලැන්ග්වේජ් අනිවා නැතුව ගේමක් ගහගන්න අමාරුයි. ඉස්සර නම් ලැන්ග්වේජ් කරද්දී බෙනිෆිට් එකක් දුන්නද කොහෙද දැං දෙනවද දන්නේ නෑ. හොයලා බලන් නැතුව ඒජන්සි කාරයන්ට අහුවෙලා පස්සේ අපාදුක් විදින්න වෙන්නේ අරන් යන සල්ලි වියදන් කර කර.
ඉංග්‍රීසි සාමාන්‍යයෙන් තේරෙනවා .අපි ඒ කාලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තා වගේ
යුටියුබ් එකේ උඹ ආස සබ්ජෙක්ට් එකක් ඇතිනේඉංග්රීසි සාමාන්‍යයෙන් තේරෙනවා .
ඒත් මිනිස්සු කතා කරන ඒවා අල්ල ගන්න බෑ . ඒ ස්පීඩ් එකට කැච් කර ගන්න බෑ.
මේකට මොකක්ද කරන්න පුලුවන් .?
මේ ඔක්කොම පුලුවන් .යුටියුබ් එකේ උඹ ආස සබ්ජෙක්ට් එකක් ඇතිනේ
ඒකට සම්බන්ධ ඉංග්‍රිසි ඩොකියුමෙන්ට්‍රි, හරි විඩියෝ හරි බලපන්
අනිවා ආස දේ වෙන්නෝනේ
මන් ඒ කාලේ AGT බැලුවේ
මන් ආස දේ කියලා කිව්වේ ඒකට අපි ඉක්මනට ඇබ්බැහි වෙන්නෝනේ
ඊට පස්සේ ඇහින් බලලා විතරක් නෙම් කියන දේ ටච් කරන්න ට්‍රයි කරපන්
මාස 3ක් වගේ යද්දි ක්ලික් වෙන්න පටන් ගන්නවා
මෙකෙන් වෙන්නේ නෝමල් ස්පිඩ් එකෙන් කෙනෙක් දෙයක් කියද්දි උඹ ඒකට ෆැමිලිය වෙන දේ
මෙකෙන් උඹට කතා කරන්න පුළුවන් වෙන් නෑ. හැබැයි 80% වගේ සුපිරියට ඉයර් එක හැදෙනවා. ඕනේ ස්පීඩ් එකකින් කතා කලත් අඩුම 75%ක් වත් ක්ලික් වෙන තරමට. හැබැයි කතා කරන්න නම් උඹ කතා කරන්නම ඕනේ.
wtf yako. mechchara packed IT walath padi wadie ne. age kiyada ubalage? Katta kanna puluwannam Korea, Israel thamai. Habai tika kalayai. koti 2 - 3 ituru karanna puluwan awrudu 5ta.මචන් මට දැනෙන දේ කියන්නේ..අපි දෙන්නම graduate නේ..දැන් දෙන්නටම 2 years experience තියෙනවා දෙන්නගෙම සැලරි වල total එක එන්නේ රු150,000 වගේ.අඩුම කෝටි 1.5 වාහනයක් ගන්න හිතන්නවත් බෑ.ගෙයක් හදන්න ආසයි ඒවා මුකුත් කරන්න බෑ මාසෙට එන ගාන මදි.සයිඩ් බිස්නස් එකකුත් යනවා ඒත් ඒකෙන් හොද ප්‍රොෆිට් එකක් හැදෙන්න අඩුම අවුරුදු 5ක් වත් යයි.ඒකයි හොදට earn කරන්න පුලුවන් රටකට ගිහින් earn කරලා ආයේ ලංකාවට එන්න බැලුවේ.
uba koheda mchn inne? France?යුරෝපේ මන් දන්න තරමින් හැම රටටම මවු බාෂාවක් තියෙනවා
මන් දන් නෑ ඉංග්‍රිසි මවු බාෂාව උන රටවල් තියේද කියලා. මගේ වටේ තියෙන හැම එකම නම් එහෙමයි
ඒ හැම රටකම අංක 01 යන්නේ මව් භාෂාවට
අවාසනාවට ඒ හැම භාෂාවක්ම පට්ට අමාරුයි
අඩුම අවු 4ක් වත් පත්තියන් වෙන්න ඕනේ කතා කරන්න
ලංකාවේ අච්චර කලා මෙච්චර කලා කිව්වට වැඩක් නෑ අපි ලංකාවේ ප්‍රැක්ටිස් කරන්නේ අතිසය අසාමාන්‍ය හෙමින් සිංහල උරුවට
නේටිව් එකෙක් ස්පීඩ් එකෙන් උගේ උච්චාරනෙන් උගේ බාසාව කියවද්දි බොක පහ වෙනවා අපිට
මලාට ටච් කර ගන්න බෑ. ඉතින් ජොබ් නෑ.
එකම දේ අවු 4ක් විතර කනට වැටෙද්දි ඔන්න කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් කතා කරන්න අමාරුයි. හැබැයි කියන දේ ක්ලික්. අපි ඒ කාලේ ඉංග්‍රිසි ඉගෙන ගත්තා වගේ
Ubalage it field wala job cez unata salary wedi..mewage salary adui bnwtf yako. mechchara packed IT walath padi wadie ne. age kiyada ubalage? Katta kanna puluwannam Korea, Israel thamai. Habai tika kalayai. koti 2 - 3 ituru karanna puluwan awrudu 5ta.