ලංකාවේ හොඳ cash flow තියෙන local businesses

Mobirise

Active member
  • Jun 26, 2021
    191
    217
    43
    මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?

    Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.

    Examples:
    - වාහන buy & sell
    - Spare parts / garage
    - Hardware
    - Food shops
    - Wholesale / distribution
    - Import කරලා විකුණන වැඩ
    - Service businesses
    - Rent businesses

    ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?

    කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න 😁

    අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    කොත්තු කඩයක්/
    ක්‍රීම් බිස්නස් එකක්
    මැටි භාජන හදන පොට් එකක්

    දාල ඒක අස්සෙන් කුඩු සහ මනී ලෝන්ඩරින් පාරක් දෙන එක තමයි ඉතින් ලන්කාවෙ හොදම බිස්නස් එක.

    ලන්කාවෙ මොන ආන්ඩුව ආවත් මහපරිමානෙන් කුඩු විකුනන එවුන්ව නම් අල්ලනව පේන්නෙ නෑ.. ජෙපියොත් කුඩු විකුනනව වත් ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,837
    113
    Galaha
    Vanilla Ice Abc GIF by Dancing with the Stars
     
    • Haha
    Reactions: Hasistranger

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113

    හැබැයි ලන්කාවෙ පොඩියට කරල බෑ, ඒව පොලීසියෙන් අල්ලනව.

    මහපරිමානෙන් කරන කිසිම කෙනෙක් මේ වෙනකන් අල්ලල නෑ ලන්කා පොලිසිය පොන්නයි ☠️💩
     
    • Like
    Reactions: Psiko and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,837
    113
    Galaha
    හැබැයි ලන්කාවෙ පොඩියට කරල බෑ, ඒව පොලීසියෙන් අල්ලනව.

    මහපරිමානෙන් කරන කිසිම කෙනෙක් මේ වෙනකන් අල්ලල නෑ ලන්කා පොලිසිය පොන්නයි ☠️💩
    අපේ ගෙවල් පැත්තෙ එකෙක් හිටිය පොඩි කෑලි විකුන විකුන ඉඳල නිතරම පොලිසියෙන් කුදලගෙන යනව. ඇප දෙන්න යන්නෙ අම්මා. දැන් අවුරුදු 2ක් විතර ඉඳල ලොකු වන්ඩි වලින් බහින්නෙ දැන්. ආරන්චි විදියට දැන් ඌ පලාතක්ම බලනව කියල තමයි කියන්නෙ. මම ඕකට ගහලත් තියෙනවා කට්ටිය දැන් උට බයයි. දැන් ඉතින් අපිටත් ඌ එක්ක පැටලෙන්න බෑ. :rolleyes2:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108

    ෆොටෝ ටිකකුය් ,වැඩි විස්තරය් එවපන් බඩු මාට්ටු කරලා දෙන්නම්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,837
    113
    Galaha
    ෆොටෝ ටිකකුය් ,වැඩි විස්තරය් එවපන් බඩු මාට්ටු කරලා දෙන්නම්
    අපෝ අහක යන ගූ සීන් වලට පැටලෙන්න බෑ බං. අන්තිමට ඉඩමක ගෙදරක කොහෙ හරි ටිකක් ගහල අපිවම ඇතුලට යැවුවොත් නිකං ටිංකිරි ගාගන්න වෙන්නෙ මට. මම මගදි දැක්කම මල්ලි කියල මොකුත් දන්නෙ නැති ගානට කතා කරල යනව. :no:
     
    • Like
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    අපෝ අහක යන ගූ සීන් වලට පැටලෙන්න බෑ බං. අන්තිමට ඉඩමක ගෙදරක කොහෙ හරි ටිකක් ගහල අපිවම ඇතුලට යැවුවොත් නිකං ටිංකිරි ගාගන්න වෙන්නෙ මට. මම මගදි දැක්කම මල්ලි කියල මොකුත් දන්නෙ නැති ගානට කතා කරල යනව. :no:
    උඹ අහු වෙන්නේ නැහැ බය නැතිව එවහන් මම පත්තු කරන්නම් අකුලගෙනම යන්න .ඔහොම උඹල බය නිසා තමා උන් ඔය වගේ වැඩ කරන්නේ .එවපන්කෝ දැන් ඉස්සර වගේ බේරෙන්න බැහැ දෙමු ගේමක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,195
    5,837
    113
    Galaha
    උඹ අහු වෙන්නේ නැහැ බය නැතිව එවහන් මම පත්තු කරන්නම් අකුලගෙනම යන්න .ඔහොම උඹල බය නිසා තමා උන් ඔය වගේ වැඩ කරන්නේ .එවපන්කෝ දැන් ඉස්සර වගේ බේරෙන්න බැහැ දෙමු ගේමක්
    පොලිසියේ උන් දන්නව බං ඕකුන් ගැන. ඕව පොලිසියට කීවාම පොලිසියෙ උන්මයි ගෙවල් වලට ගිහින් කියන්නෙ අන්න අහවලා කියල තියෙන්නෙ කියලා. ඔන්න ඔහෙ නිකා ඉඳහන් අපි පාවිච්චි නොකර ඉන්නවනේ ඒ මදැයි. කොහොමත් ජනගහනය පාලනේ වෙන්ඩත් එපැයි.
     
    • Like
    Reactions: War Fighter

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,570
    7,244
    113
    උඹ අහු වෙන්නේ නැහැ බය නැතිව එවහන් මම පත්තු කරන්නම් අකුලගෙනම යන්න .ඔහොම උඹල බය නිසා තමා උන් ඔය වගේ වැඩ කරන්නේ .එවපන්කෝ දැන් ඉස්සර වගේ බේරෙන්න බැහැ දෙමු ගේමක්
    Typical ගූ කන ජෙප්පා...

    😅😅
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,283
    113
    36
    කෑම කියන්නෙ පට්ටම ප්‍රොෆිට් බිස්නස් එකක් හරියට කරනවා නං.

    මටත් ආසාවක් තියෙනවා පටන් ගන්න

    rented place එකක් අරන් කරන එක risky ද?