ලංකාවට ඩෙන්ගු එන්නත ගේන්නෙ නැත්තෙ ඇයි?

Darklord99

Junior member
  • Feb 16, 2022
    50
    61
    18
    ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 🙄
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON
    AI answer from Google search

    Why Dengue Vaccines Are Complex

    Dengue has four distinct serotypes. If a person is exposed to a different serotype after a first infection, it can lead to "Antibody-Dependent Enhancement" (ADE), where the existing antibodies make the new infection much more severe. Because of this, both vaccines—particularly Dengvaxia—require careful screening or context of prior infection to ensure safety and efficacy.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    ඩෙංගු කියන්නෙ virus එකක් නේ. Bacteria එකක් නෙමෙයි. Antiviral ඒවා හෙන ගනන් මං හිතන්නෙ. ඒවා දෙන්නෙ නැහැ එතකොට ඒවාට resistance එක හැදෙන නිස.
    මං හරි යට දන්නේ නෑ details
     
    • Like
    Reactions: Inigo Montoya

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 🙄
    ගෙනවා. අපි ට්‍රයල් කලා. නමුත් සාර්ථක නැ.
    දෙවැනි පාරදි සද බොදවෙන්න වදිනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,655
    8,515
    113
    35
    Spain
    AI answer from Google search

    Why Dengue Vaccines Are Complex

    Dengue has four distinct serotypes. If a person is exposed to a different serotype after a first infection, it can lead to "Antibody-Dependent Enhancement" (ADE), where the existing antibodies make the new infection much more severe. Because of this, both vaccines—particularly Dengvaxia—require careful screening or context of prior infection to ensure safety and efficacy.
    මේක වෙන්න ඇති එක සැරයක් ඩෙංගු හැදුනොත් ඊළඟ සැරේ ගොඩක් අමාරු වෙන්න පුළුවන් කියන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,326
    113
    ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 🙄
    යකෝ අර අහක යන කොරෝනා එකට තොපි ඉන්ජෙක්ශන් 2 3 ගහන් තාම පාඩමක් ඉගෙනගත්තේ නැද්ද බන්. අදත් මම දැක්කා 35 40 අතරේ උන් 2ක් විතර හාර්ට් ඈටෑක් හැදිලා මැරිලා කියලා. මම අහලා තියෙනවා ඉස්සරට වඩා දැන් ඩෙංගු වලට මැරෙනවා අඩුයි කියලා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,283
    113
    ඕකෙ strain 4ක් තියනවලු ඉතිං හරියටම ගැලපෙන එන්නත දීම ගැටලුවක් ඇති.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,940
    3,676
    113
    ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 🙄
    මේආන්ඩුවෙන් එන්නත් ගෙන්නුවොත් හොදට හිටි.😁
    බාල ගල් අගුරු ගෙනත් තෙලුත් ලයිටුයි ගෑසුයි නහුතෙට වැඩි කරල රටක් අනාතයි..මුන්ගෙ බාලවැක්සින් ගැහුවොත් රටෙන් භාගයක් එලොව යයි.