ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි 
ගෙනවා. අපි ට්‍රයල් කලා. නමුත් සාර්ථක නැ.ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි![]()
මේක වෙන්න ඇති එක සැරයක් ඩෙංගු හැදුනොත් ඊළඟ සැරේ ගොඩක් අමාරු වෙන්න පුළුවන් කියන්නේAI answer from Google search
Why Dengue Vaccines Are Complex
Dengue has four distinct serotypes. If a person is exposed to a different serotype after a first infection, it can lead to "Antibody-Dependent Enhancement" (ADE), where the existing antibodies make the new infection much more severe. Because of this, both vaccines—particularly Dengvaxia—require careful screening or context of prior infection to ensure safety and efficacy.
e kiyanne mokakda machan ?දෙවැනි පාරදි සද බොදවෙන්න වදිනවා.
යකෝ අර අහක යන කොරෝනා එකට තොපි ඉන්ජෙක්ශන් 2 3 ගහන් තාම පාඩමක් ඉගෙනගත්තේ නැද්ද බන්. අදත් මම දැක්කා 35 40 අතරේ උන් 2ක් විතර හාර්ට් ඈටෑක් හැදිලා මැරිලා කියලා. මම අහලා තියෙනවා ඉස්සරට වඩා දැන් ඩෙංගු වලට මැරෙනවා අඩුයි කියලා.ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි![]()
මේආන්ඩුවෙන් එන්නත් ගෙන්නුවොත් හොදට හිටි.ඔෆිස් එකේ එකෙක්ට ඩෙංගු හැදිලා. ඕක අපේ sweden client එක්ක කිව්වාම පොර අහනවා ඇයි ඩෙංගු vaccine එක ගහල නැද්ද කියල එහෙ තියෙනවා කියලා. හොයලා බැලුවම කතාව ඇත්ත. ලංකාවේ ඩෙංගු මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මේ vaccine එක ගෙනල්ලා විදින්නෙ නැත්තෙ ඇයි![]()