Owneh, mn change kara mchnOya photo eke thiyenne 9 pro ekak. 9 eka hodai. Dan avurudskata wadi mn use karanawa. Kisima awulak na
Signal cse thiyeda kiyala balannada ehema karanne9 gannawa nm reset karala peyak witara sim ekk Dala use krla Ganna.
IOS set na mchaniphone 15 එකකට යතාහකිනේ ඔය ගානට.
Ne carrier lock tiyana ewa temporary adb walin unlock krla enawa. Eka balanna. Bootloader unlock krnnat be ewage.Owneh, mn change kara mchn
Signal cse thiyeda kiyala balannada ehema karanne
------ Post added on Jun 4, 2026 at 12:03 PM
IOS set na mchan
------ Post added on Jun 4, 2026 at 12:04 PM
මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
Thanks mchnNe carrier lock tiyana ewa temporary adb walin unlock krla enawa. Eka balanna. Bootloader unlock krnnat be ewage.
9 eke oya case eka tiyenne, pro ekata awe ne man danna taramin.
8 Pro එකට වඩා 9 එක හොදයිද?මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
Pixel 1 eke witharai neh e feature eka thiyenne.මන් ගාව pixel 1 ත්යෙනවා 4ක් විතර (පහු ගිය අවුරුදු 2-6 ඇතුලත ගත්තු එවා. මාකට්ප්ලෙස් වලින් ගත්තේ). google photos backup එකට තියන් ඉන්නෙ, එකක් කඩුනොත් තව එකක් තියෙනව නෙ (redundancy). pixel1 එක promote wune google photos unlimited backup in original quality. mama photo backup karanne owayen every 3-4 months.
Thanks mchn
8 Pro එකට වඩා 9 එක හොදයිද?
------ Post added on Jun 4, 2026 at 12:31 PM
Pixel 1 eke witharai neh e feature eka thiyenne.
------ Post added on Jun 4, 2026 at 1:15 PM
මාත් Pixel 9 පාවිච්චි කරන්නේ, මටනම් කිසිම අවුලක් නෑ
ඕව අලුත් ෆෝන් නේ දවසක් තියාගන්නත් බැරිද?Battery life ඵක ඵහෙම කොහොමද?දවසක්වත් අැදගන්න පුළුවන්ද?
Hama flagship ehekama dan oya prashne thiyenwnegreen line enne nathnan supiri phone eka
Useda da ?pixel 9 pro ekak use kala tika dawask matanam battery eka madi. uparima dawask thama. hard use kaloth 8am to 8pm wage mage battery ituru wela thibune 10% 15% wage.
ඕව අලුත් ෆෝන් නේ දවසක් තියාගන්නත් බැරිද?