බුදු දහමේ මස් මාළු කෑවා කියලා අකුසල් වෙන්නේ නෑ. හැබැයි මැරුවොත්....

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    අකුසලයක් වෙනවා බන්. සල්ලි දීල ගන්නවා නම් සල්ලි දෙන එකෙන් සතෙක් මරන්න අනුබලයක් දෙනවා. දානෙක දී ආහාරයට ගත්තා නම් අකුසලේ වෙන්නේ නැහැ. හැබැයි දානෙට මස් මාළු ඕන කිව්වොත් අකුසලේ වෙනවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,818
    113
    36
    අකුසලයක් වෙනවා බන්. සල්ලි දීල ගන්නවා නම් සල්ලි දෙන එකෙන් සතෙක් මරන්න අනුබලයක් දෙනවා. දානෙක දී ආහාරයට ගත්තා නම් අකුසලේ වෙන්නේ නැහැ. හැබැයි දානෙට මස් මාළු ඕන කිව්වොත් අකුසලේ වෙනවා.
    ඉතින් මිනිස්සු කන නිසානේ මරන්නේ
    බුද්ධාගමේ කෙලින්ම මස් කන්න එපා කිව්වා නම් මස් මරණ එක අඩු වෙනවා.

    ප්‍රානගාතය අඩු වෙනවා... ඉතින් එහෙම තියෙද්දී මස් කාවට පව් නෑ කියන එකෙන් වෙන්නේ වක්‍රාකාරව මස් වලට අනුබලයක් දීම නේද

    දැන් කුඩු ගහන එවුන් ඉන්න හින්දනේ කුඩු විකුණන්නෙ...

    කුඩු ගහන එකත් පාලනයක් නීතියක් තියෙන නිසා එපා කියන නිසා කුඩු වෙළඳාමත් අඩුයි... කුඩු ගහන එක නීති විරෝධී නෑ කිව්ව නම් හොරාට හරි කුඩු විකිණෙන ප්‍රමනේත් වැඩි වෙයි

    කණ්නාඩි නැතුව හරියට බැලුවොත් තේරෙයි

    මට නම් හිතෙන්නේ සිද්ධාර්ථ මස් කන්න ආස නිසා .. ඇඟ බේරගන්න කැවට පව් නෑ... මැරුවොත් පව් කිව්වේ

    බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,741
    11,253
    113
    අකුසලයක් වෙනවා බන්. සල්ලි දීල ගන්නවා නම් සල්ලි දෙන එකෙන් සතෙක් මරන්න අනුබලයක් දෙනවා. දානෙක දී ආහාරයට ගත්තා නම් අකුසලේ වෙන්නේ නැහැ. හැබැයි දානෙට මස් මාළු ඕන කිව්වොත් අකුසලේ වෙනවා.
    මෙකම නෙද මම කිව්වුවෙ කලින්?.උඹද වෙන එකෙක් ද? මට මතක නැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,849
    21,876
    113
    ගම මහනුවරයි
    අකුසලයක් වෙනවා බන්. සල්ලි දීල ගන්නවා නම් සල්ලි දෙන එකෙන් සතෙක් මරන්න අනුබලයක් දෙනවා. දානෙක දී ආහාරයට ගත්තා නම් අකුසලේ වෙන්නේ නැහැ. හැබැයි දානෙට මස් මාළු ඕන කිව්වොත් අකුසලේ වෙනවා.
    kana eken kohomath anubalayak denawane ban... kana ekane pradanama de... salli deelada kanne, nodida kanne adala na...
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    740
    796
    93
    උඹලා තම තමන්ට හිතෙන ලබ්බවල් කියවන්නැතුව උඹලාගෙ ආගම ලියලා තියෙන තිපිටකයේ හරියට බලලා කියන දෙයක් කියපල්ලා. 🤷
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,201
    11,860
    113
    35
    Spain
    උඹලා තම තමන්ට හිතෙන ලබ්බවල් කියවන්නැතුව උඹලාගෙ ආගම ලියලා තිපිටකයේ හරියට බලලා කියන දෙයක් කියපල්ලා. 🤷
    අපේ පළමු උපදෙස මරන්න එපා කියන එක. එක මූළිකයි. ඉතින් වෙන මොකක් මොන පඬියෙක් දෙසුවත් මරන්න එපා කියන එක එන නිසා මැරුවොත් හෝ මරණය කරන්න අනුබල දුන්නොත් පවු සිදු වෙනවා. ඊළඟට හේතුපල වාදය. එක ගොඩක් සංකීර්ණයි. එක තේරුම් ගන්න පුළුවන් බුදුකෙනෙක්ට විතරයි. කොහොමත් පවක් වෙන්න පව කිරීමේ චේතනාව, උපක්‍රම යෙදීම සහ කිරීම කියන තුන් කාරනාව සම්පූර්ණ වෙන්න ඕන. ඉතින් ඒ අනුව බලල තමයි තීරණය කරන්න වෙන්නේ. දානය පිළිගැනීමෙන් ඔය කිසි එකක් කඩ වෙන්නේ නැහැ. නමුත් මස් පිණිස සතෙක් හෝ සත්ව මසක් ගැනීමේදී ඔය තුන් කාරනාව අනියමින් සම්පූර්ණ වෙනවා. එතකොට පවක් වෙනවා. බුදුන් දෙසා තියෙන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියන එක කමක් නැහැ කියල. ඒ කියන්නේ මම ඔය කියූ තුන් ආකාරයෙන් එකකටවත් සම්බන්ධ නැති මසක්. එහෙම ලැබෙන්නේ තෑග්ගක් හෝ දානයක් විදියට පමණයි. අනෙත් සියලුම ආකාර වලින් පවා සිදුවෙනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,632
    23,249
    113
    ඉතින් මිනිස්සු කන නිසානේ මරන්නේ
    බුද්ධාගමේ කෙලින්ම මස් කන්න එපා කිව්වා නම් මස් මරණ එක අඩු වෙනවා.

    ප්‍රානගාතය අඩු වෙනවා... ඉතින් එහෙම තියෙද්දී මස් කාවට පව් නෑ කියන එකෙන් වෙන්නේ වක්‍රාකාරව මස් වලට අනුබලයක් දීම නේද

    දැන් කුඩු ගහන එවුන් ඉන්න හින්දනේ කුඩු විකුණන්නෙ...

    කුඩු ගහන එකත් පාලනයක් නීතියක් තියෙන නිසා එපා කියන නිසා කුඩු වෙළඳාමත් අඩුයි... කුඩු ගහන එක නීති විරෝධී නෑ කිව්ව නම් හොරාට හරි කුඩු විකිණෙන ප්‍රමනේත් වැඩි වෙයි

    කණ්නාඩි නැතුව හරියට බැලුවොත් තේරෙයි

    මට නම් හිතෙන්නේ සිද්ධාර්ථ මස් කන්න ආස නිසා .. ඇඟ බේරගන්න කැවට පව් නෑ... මැරුවොත් පව් කිව්වේ

    බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ
    මමත් එහෙම ලොකු බෞද්ධයෙක් නෙමෙයි.
    හැබැයි මෙහෙමනෙ බන්. පොතේ හැටියට බුදුන් වහන්සේ දේශනා කරන්නෙ ලෝකෙ පවතින දහම මිසක් බුදු හාමුදුරුවො දහමක් හදනව නෙමෙයි.
    ඒ කියන්නෙ සරලවම බුදු දහමෙ දේශනා කරන්නෙ මේ විශ්වය වැඩ කරන විදිහ.
    බුදුන් වහන්සේ ඒවා දේශනා කරත් නැතත් ඒවා වැඩ කරන්නෙ ඒ විදිහට.
    බුදු දහම කියන්නෙ මිනිස්සුන්ට හොඳ කරවන්න තියෙන එකක් නෙමෙයි.
    බුදු දහමෙ මුල ඉඳන් අගටම කියන්නෙ මේ විශ්වය වැඩ කරන්නෙ හෙන භයානක fucked up සිස්ටම් එකකට ඒක හින්ද ඉක්මනට නිවන් දැකල මේකෙන් අයින් වෙයන් නැත්තන් උඹලට ඩෙෆා කෙල වෙනවම තමයි කියල.

    මරපු සතෙක් අරන් කන එකෙන් ප්‍රාණඝාත අකුසලයක් වෙන් නෑ කියන එක මටනන් තාර්කිකයි.
    කන හින්දනෙ මරන්නෙ ඩෝ වගේ ඒවා ethically හරි හැබැයි අසාධාරණ ලෝකෙක තාර්කිකව ඒක හරි වෙන්න හේතුවක් නෑ.
    පුලුවන් අය Vegetarian හරි වෙලා සතෙක්ගෙ ජීවිතය බේරගන්න.
    හැබැයි පින් පවු කියන mechanism එක ඇත්තනන් ඔය දෙකම එකක් නොවෙන එක තාර්කිකයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480

    One of a best explanation
     
    • Love
    Reactions: olu bakka

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,784
    17,735
    113
    ඒව ගැන බෞද්ධයෝ බලාගනී උඹ ගිහින් ජේසුට ඇන ටික ගලෝගන්න උදවු කරපන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,596
    1
    60,076
    113
    Mother Earth
    උඹලා තම තමන්ට හිතෙන ලබ්බවල් කියවන්නැතුව උඹලාගෙ ආගම ලියලා තියෙන තිපිටකයේ හරියට බලලා කියන දෙයක් කියපල්ලා. 🤷
    තිපිටකේ කියන්නේ නම් හොඳට මස් මාළු කන්න කියලා. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: Be_Positive

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,527
    8,273
    113
    බුදු දහමේ කියන්නේ සේරටම මුල චේතනාව කියලා. අපි නොදැනුවත්ව කොච්චර පාප කර්ම වෙනවා ඇත්ද? අපි මස් මාලු කෑවට අපිට ඒවත් තවත් කෑමක් මිස සතෙක් මතක් වෙන්න නැති තරම්. සත්තු මරන මිනිස්සු උනත් ඒක තමන්ගේ ජොබ් එක මිස චේතනාවෙන් කරන එකක් නෙමෙයි. කොච්චර ෆාම් කරන මිනිස්සු දියුනු වෙලා හොදට ඉන්නවද.