මම දැක්ක සුපිරිම පොට් එකක් තමා මැරීන් ඩ්‍රයිව් එකේ දෙහිවල කිට්ටුව තියෙන KBC Original එක. උන්ගෙ මෙනු එකේ තියෙන්නෙ එක ජාතියයි BBQ chicken + පරාට + මයෝනීස්/tomato සොර්ස්. උන් ඕක පෝශන් 3ක් විතරයි විකුනන්නෙ. හවසට ගිහින් බලපන් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. එක ජාතියයි විකුනන්නෙ කියලා මිනිස්සු එන එකෙත් අඩුවක් නෑ.