බයික් එකක් බිම පෙරලුනොත් අනිව යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    909
    1,499
    93
    අන්කල් කෙනෙක් ස්කූටර් එකක් පෙරලගෙන කෙලින් කරන්න ගිහිං ඇක්සලරේටර් එක මිරිකිල අන්කල්වත් ඇදන් ගියා...


    ඒනිසා යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න මතක ඇතුව
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    633
    1,569
    93
    1781087399506.png


    accelerator එක ගාවම කිල් ස්විච් එකක් එන්නෙ ඒක තමයි , පෙරලිච්ච ගමං ඔෆ් කරන්න :yes:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,941
    23,828
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොංකතා කියන්න එපා බං යතුර නෑ කියන්නෙ බයික් එක කොහොමත් ඕෆ් 🤣
    හපොයි. යතුර නැතුවත් start එකේ තියෙනව බන්. එන්ජින් ඕෆ් ස්විච් තියෙන්නෙ.

    හැම එකේම වැඩ නෑ පරණ වෙද්දි එන්ජින් කිල් ස්විච් වැඩ නැතුව යනව
    එහෙමනම් සටාට් කරන්න වෙන්නෙත් නෑ.

    යාලූවෙක්ගෙන් හරි බයික් එකක් ඉල්ලන් පැඳහන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,878
    113
    යතුර හොයාගන්න ළඟ පාතක තිබ්බෙ නැත්තම්.
    බයික් එක ලඟටවත් යන්න එපා

    ලඟ ඉන්න මං පොර ඩයල් එකක් ඇවිත් කෙලින් කරලා දෙයි (හෝ බෙල්ල කඩා ගනීවි)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,041
    25,340
    113
    Fantasy
    ඔහොම බයික් එකක් වැටිලා තියෙද්දී ඒක කෙලින් කරන්න ගියපු ඒ ලග හිටපු මනුස්සයෙක් කන්ටෙනරයකට යට උනා. එතනදිත් උනේ ඇක්සලේටරෙ කැරකිලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    @AnuradhaRa ස්කූටර් වල කිල් ස්විච් එකක් තියෙනවද? පෙරලුනොත් එංජිම ඉබේ ඔෆ් වෙනවද? නැත්නම් කෙලින් කරන්න කලින් යතුරෙන් ඕෆ් කරන්න ඕනද නැත්නම් බ්රේක් එක අල්ලාගෙන කෙලින් කරන්න ඕනද?
     
    • Like
    Reactions: AnuradhaRa

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    2008 ඉඳන් බයික් පදිනවා .. අද වෙනතුරු පෙරලගෙන නෑ accident කරගෙන නෑ
    මම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න