අන්කල් කෙනෙක් ස්කූටර් එකක් පෙරලගෙන කෙලින් කරන්න ගිහිං ඇක්සලරේටර් එක මිරිකිල අන්කල්වත් ඇදන් ගියා...
ඒනිසා යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න මතක ඇතුව
ඒනිසා යතුරෙන් ඕෆ් කරල කෙලින් කරන්න මතක ඇතුව
ගොංකතා කියන්න එපා බං යතුර නෑ කියන්නෙ බයික් එක කොහොමත් ඕෆ්යතුර හොයාගන්න ළඟ පාතක තිබ්බෙ නැත්තම්.
හැම එකේම වැඩ නෑ පරණ වෙද්දි එන්ජින් කිල් ස්විච් වැඩ නැතුව යනවඑකට තමා කිල් ස්විච් එක තියෙන්නෙ.
හපොයි. යතුර නැතුවත් start එකේ තියෙනව බන්. එන්ජින් ඕෆ් ස්විච් තියෙන්නෙ.ගොංකතා කියන්න එපා බං යතුර නෑ කියන්නෙ බයික් එක කොහොමත් ඕෆ්![]()
එහෙමනම් සටාට් කරන්න වෙන්නෙත් නෑ.හැම එකේම වැඩ නෑ පරණ වෙද්දි එන්ජින් කිල් ස්විච් වැඩ නැතුව යනව
මගෙ එක ස්ටාට් වෙනෝ වයරිං එකේ අවුලක් නිසා වැඩ නෑ කිල් ස්විච් එකඑහෙමනම් සටාට් කරන්න වෙන්නෙත් නෑ.
බැටරිය හොඳ තත්වෙ තියෙනවද. හදාගන්න බලන්න ඉක්මනටම.මගෙ එක ස්ටාට් වෙනෝ වයරිං එකේ අවුලක් නිසා වැඩ නෑ කිල් ස්විච් එක
බයික් එක ලඟටවත් යන්න එපායතුර හොයාගන්න ළඟ පාතක තිබ්බෙ නැත්තම්.
Scooty wala kill switch thinawada?
මම ඔහොම කියල වැඩි දවසක් ගියෙ නෑ වැටිලා දත් ටිකත් එක්ක කැඩෙන්න2008 ඉඳන් බයික් පදිනවා .. අද වෙනතුරු පෙරලගෙන නෑ accident කරගෙන නෑ