Warranty phone ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    ඒ මචන් මගෙ ෆෝන් එකෙ ප්‍රශ්නයක් උනා මම දැන් (අද) හදන්න දීලා අවේ warranty නිසා free. මගෙ ප්‍රශ්නෙ තමා එයලා කම්පැනි දලා හදලා දෙනවනම් එයලා එ අලුතින් හදපු දේට වෙනම warranty එකක් දෙනවද, දුන්නෙ නැත්නම් ඉල්ලගන්න ඕනද
    නැත්නම් අර phone එක ගද්දිම දෙන warranty එක විතරද බලපාන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    phone එක ගද්දිම දෙන warranty එක විතර බලපාන්නෙ
    එ කියන්නෙ කැඩුන එකට දාන අලුත් එකට උන් වෙනම මාස ගානක් දෙන්නෑ නේද

    Sri lanka new consumer law eka anuwa onema repair ekakata 6 month aniwarya warenty ekak automatically included. But lankawe oka gannaa counsumer affires complain karala prove karanna ona.
    shop eken denne naneda
    ------ Post added on Jun 11, 2026 at 4:53 PM

    අවුරුද්ද ඉවර වෙන්කොට kadunama thawa awuruddak denna epei ehenam
    නැ අවුරුද්දක්ම නෙමේ කම්පැනියෙන් දෙන අලුත් දෙයක් නම් warranty එකක් දෙනවා කියලා හිතුවෙ එනිවෙ එයලගෙන් අහලම බලනවා
    ------ Post added on Jun 11, 2026 at 4:54 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    එ කියන්නෙ කැඩුන එකට දාන අලුත් එකට උන් වෙනම මාස ගානක් දෙන්නෑ නේද

    shop eken denne naneda
    ------ Post added on Jun 11, 2026 at 4:53 PM

    නැ අවුරුද්දක්ම නෙමේ කම්පැනියෙන් දෙන අලුත් දෙයක් නම් warranty එකක් දෙනවා කියලා හිතුවෙ එනිවෙ එයලගෙන් අහලම බලනවා
    ------ Post added on Jun 11, 2026 at 4:54 PM
    Aehema denne nehe bun. Uba ae dana ekata wenama pay karanum witharak hamba wenawa.
    nethtum warrenty period eka aetule free hadala dena ewata valid wenne item eke warenty eka withrai
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    834
    554
    93
    Aehema denne nehe bun. Uba ae dana ekata wenama pay karanum witharak hamba wenawa.
    nethtum warrenty period eka aetule free hadala dena ewata valid wenne item eke warenty eka withrai
    lol 🥲කම්පැනිනම් දෙන්න ඕන නෙද එල මම බලන්නම්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,562
    113
    poddak hithan

    ehema warranty denna giyoth unta business eka wahanna wenne,

    gaththama 1 year warranty
    kaduna masa 6n
    replacement part ekata another 6 month warranty

    aayi giya dapu kella next 6 ,month athule
    aayi 6 months warranty denna giyoth

    ohoma ohoma warranty period eka iwarawenna kalin kadena hama sarema warranty denne na bn.

    oka loke koheth ekayi.

    uba pita thanakain repair karoth un 3 or 6 month deyi.
    ekath ethanin iwarayi.