අඩේ අරන් මාසයයි.Good Knight Latex. මේ බලපන්කෝ මැද්ද බැහැලා බන් අඟලක් වගේ.. වලක් වගේ.. කොන්දත් රිදෙනවා.. අවුරුදු 10 ක් වගකීම්.. කිරියෙත් මිට්ටෝ හොඳයි කියපු නිසා ගත්තේ.. මොකද බන් මේකට කරන්නේ ? පට්ට අවුල් බන්...
Bed eke yata tani sheet ekakda nattan polu athare loku gap ekak tiyenawada danne.mage nan kisima change ekak wela ne.@Emios මෙහෙට වරෙන්කෝ ඩිංගක්.. බලපන්කෝ මේ වින්නැහිය..
ඇඳට වඩා පැදුර හොඳයි, ඇඳ හෙල්ලෙනවා...![]()
අඩේ අරන් මාසයයි.Good Knight Latex. මේ බලපන්කෝ මැද්ද බැහැලා බන් අඟලක් වගේ.. වලක් වගේ.. කොන්දත් රිදෙනවා.. අවුරුදු 10 ක් වගකීම්.. කිරියෙත් මිට්ටෝ හොඳයි කියපු නිසා ගත්තේ.. මොකද බන් මේකට කරන්නේ ? පට්ට අවුල් බන්...
@Emios මෙහෙට වරෙන්කෝ ඩිංගක්.. බලපන්කෝ මේ වින්නැහිය..