London Sleep ගත්තු මිට්ටෝ දුවගෙන වරෙල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,471
    7,799
    113
    Whats-App-Image-2026-06-12-at-9-44-56-AM.jpg


    අඩේ අරන් මාසයයි.Good Knight Latex. මේ බලපන්කෝ මැද්ද බැහැලා බන් අඟලක් වගේ.. වලක් වගේ.. කොන්දත් රිදෙනවා.. අවුරුදු 10 ක් වගකීම්.. කිරියෙත් මිට්ටෝ හොඳයි කියපු නිසා ගත්තේ.. මොකද බන් මේකට කරන්නේ ? පට්ට අවුල් බන්...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    ඕකේ උඹ තනියම ද නිදාගත්තේ?

    ඕවා බහින්නේ අඩුම මාසෙකට වෙනස් කෙල්ලෝ 5ක් එක්කවත් ඔය මෙට්ටෙ උඩ ලිංගිකව හැසිරුණේ නැත්තම්...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,564
    113
    නාවල එකේ නම් පට්ට ගණන්. උන් rebranded කරන්නේ enex එකෙන් කුෂන් අරගෙන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,044
    31,808
    113
    Whats-App-Image-2026-06-12-at-9-44-56-AM.jpg


    අඩේ අරන් මාසයයි.Good Knight Latex. මේ බලපන්කෝ මැද්ද බැහැලා බන් අඟලක් වගේ.. වලක් වගේ.. කොන්දත් රිදෙනවා.. අවුරුදු 10 ක් වගකීම්.. කිරියෙත් මිට්ටෝ හොඳයි කියපු නිසා ගත්තේ.. මොකද බන් මේකට කරන්නේ ? පට්ට අවුල් බන්...
    ඇඳට වඩා පැදුර හොඳයි, ඇඳ හෙල්ලෙනවා...
    ලොල්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,858
    45,996
    113
    @Emios මෙහෙට වරෙන්කෝ ඩිංගක්.. බලපන්කෝ මේ වින්නැහිය..

    ඌ තමයි මේකේ ඕවා හිට් කරන්නේ...මේකේ උන්ට විටමින් D පිස්සුව ගැස්සුවෙත් ඌ නේ..:lol:

     
    • Haha
    Reactions: Anathai

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,345
    2,873
    113
    දම්රෝ නම් ගන්නෙපා, බිම නිදා ගන්නවා සැපයි 😩

    Heyleys thamayi hoda aehtthe
    ------ Post added on Jun 12, 2026 at 12:48 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,517
    16,029
    113
    මෙට්ටෙ කනපිට පෙරලපං
    කාලෙකට සැරයක් කරන්න ඕන
    හැබැයි ඕක නම් බාලයි වගේ
    දිනපතා කරන්න වෙයි 😆
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,829
    13,046
    113
    ඇදේ පොලු හරිද ගූපියෝ. ඇද මැද්දට අරන් සුකන්න එප. ඇද කොනට අරන් කකුල් කරේ දාගෙන දීපන් කිසි කිසි ගාලා 🥴
     
    • Haha
    Reactions: Anathai