ඔව් ඔයිල් කෑන් එකAre you asking about servo lubricant oil? I've never used that brand, but Mobil was recommended for my vehicle.






මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා?
පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද කියන්න බෑ හැබැයි.
ලගකදි සර්වෝ නොතිබිච්ච නිසා දැන් සියල්ල මොබිල්.![]()
කලුපාට නොවුණු එක දැන් මොබිල් දැම්මම ඊළඟ සර්විස් එක වෙනකොට තෙල් කළු වුනාද බන්?මගේ තියෙනව සර්වෝ දාන වාහනයි මොබිල් දාන වාහනයි. එකම වර්ගයේ. ඔය වර්ග දෙකේම 5000Km පැන්නහම ඔයිල් මාරු කරනකොට සර්වෝ එක කලු පාට වෙලා නෑ. මොබිල් එක කලු පාටයි. මට පේන්නෙ සර්වෝ එකෙන් ඩිපෝසිට් වෙන දේවල් අයින් කරගන්නෙ නැද්ද මන්දා?
පොකට් එකට ලාබයි සර්වෝ. පස්සේ එන්ජින් රෙපයාර් ඉක්මන් වෙයිද කියන්න බෑ හැබැයි.
ලගකදි සර්වෝ නොතිබිච්ච නිසා දැන් සියල්ල මොබිල්.![]()