හයිවේ එකේ අනික් පැත්තට යන කාල කන්නියෙක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,311
    12,082
    113
    35
    Spain
    එහෙමද

    මටත් වැරදිලා එක දවසක් වැරදි entrance එකෙන් ඇතුලට ගිහින් (ගැලණිගම ද කොහෙද) ඊලඟ exit එකෙන් එලියට ගිහින් ආපහුආව ...

    highway හදපු අලුත ...
    ඔව් මටත් මිස් වුනාම ඊළඟ එක්සිට් එකෙන් එළියට යනවා. එක තමයි හරි විදිය.