කවුද ඕක කියල තියෙන්නෙ ?@topkollek උඹලා ගහන ජාතිය කියන් පලයල්ලකෝ මේ වගේ අදහස් එන්න. එහෙම උනොත් උඹලත් සතුටෙන් අපිත් සතුටෙන්
මම උඹෙන් ඇහුවේකවුද ඕක කියල තියෙන්නෙ ?
මම දන්නෙ නෑ.. වී ගන්න බැහැ කියලද?මම උඹෙන් ඇහුවේ
මේ වගේ සිතුවිලි සාමාන්‍ය මනුස්සයෙකුට එන්නේ නෑ
අනිවා මොනා හරි පිටින් ගන්නම වෙනවා
ලාලා ගේමට වගේ වී ගන්නෑ කියපු එක හෝදන්න බොලා හදපු හෑල්ලක් නේ ඕක
දැන් නිකන් බාබා හුක්කුං වගේ අහන්නෙපා කවුද ඕක කියල තියෙන්නෙ කියලා
ඒ කාලේ එක පළාතක හාල් තව පළාතකට ගෙනියන්න අවසර ගන්න ඕනලුmokakda e seen 1?
සිරිමාගේ කාලේ තිබ්බේ සංවෘත ආර්ථිකයක්, ඒ කියන්නේ රටට ඕන දේවල් රටේම නිපදවාගන්න එක. මේක හොඳයි වගේ පෙනුනට නරක සැහෙන්න තියෙනවා. ඔය උඩින් කියල තියෙන උදාහරනේ ගොවියා වී සහල් කරලා පැකට් කරනවා කියල හිතමු. ඕක හැම ගොවියම කරනවා නම් ඒ හැම එකාටම අදාළ යන්ත්‍රය ගණනේ ඕන. එතකොට ගොවියාට එකතු වෙන පිරිවැය වැඩියි, අමතර ප්‍රාග්ධනයක් ඕන. අමතර කාලයක් යොදවන්න ඕන. කුඩා යන්ත්‍ර වලින් කෙරෙන කාර්යයේ ඵලදායිතාව අඩුයි. නාස්තිය වැඩියි. විදුලිබලය ඉල්ලුම වැඩියි. සුන් සහල් වගේ නිෂ්පාදන වෙළෙඳපොලට එකතු වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ගොවියෙක්ගේ අස්වැන්නෙන් ඔහොම ඉවත් වෙන සහල් ප්‍රමාණය අඩු නිසා අතිරේක නිෂ්පාදන හැදෙනවා අඩුයි. දහය්යා බැහැර කිරීම අමතර ප්‍රශ්නයක් වෙනවා. මහා පරිමාන මෝල් හිමියන් දහය්යා පුළුස්සල විදුලිය හදනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. අතරමැදියා, වෙළෙන්දා, මහා පරිමාන මොල්කරු කියන්නේ පිළිල නෙවේ, ඔවුන් ශ්‍රම විභජනය වැඩි කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න උදවු කරනවා.mokakda e seen 1?
මෙහෙ ගණන් වැඩි වෙලා දැන් 230යි.රතු කැකුළු 165 ට වැඩි නැද්ද ගොවියම විකුණන කොට ගිය සතියේ වගේ තිබ්බා 158 (හාල් වර්ගය අනුව ගනම් නම් වෙනස් වෙනවා - රතුවා ඉතිං, විටියල තිස්ස අම්පාර තමා)
සිරාවට නෑ.. එච්චර යකෝ ආණ්ඩුවට උල තියලත් මදි නේ..මෙහෙ ගණන් වැඩි වෙලා දැන් 230යි.
අනිවා මචං අතරමැදියා, මෝලා නැතිව ඔය ගේම ගහන්න බෑසිරිමාගේ කාලේ තිබ්බේ සංවෘත ආර්ථිකයක්, ඒ කියන්නේ රටට ඕන දේවල් රටේම නිපදවාගන්න එක. මේක හොඳයි වගේ පෙනුනට නරක සැහෙන්න තියෙනවා. ඔය උඩින් කියල තියෙන උදාහරනේ ගොවියා වී සහල් කරලා පැකට් කරනවා කියල හිතමු. ඕක හැම ගොවියම කරනවා නම් ඒ හැම එකාටම අදාළ යන්ත්‍රය ගණනේ ඕන. එතකොට ගොවියාට එකතු වෙන පිරිවැය වැඩියි, අමතර ප්‍රාග්ධනයක් ඕන. අමතර කාලයක් යොදවන්න ඕන. කුඩා යන්ත්‍ර වලින් කෙරෙන කාර්යයේ ඵලදායිතාව අඩුයි. නාස්තිය වැඩියි. විදුලිබලය ඉල්ලුම වැඩියි. සුන් සහල් වගේ නිෂ්පාදන වෙළෙඳපොලට එකතු වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය ගොවියෙක්ගේ අස්වැන්නෙන් ඔහොම ඉවත් වෙන සහල් ප්‍රමාණය අඩු නිසා අතිරේක නිෂ්පාදන හැදෙනවා අඩුයි. දහය්යා බැහැර කිරීම අමතර ප්‍රශ්නයක් වෙනවා. මහා පරිමාන මෝල් හිමියන් දහය්යා පුළුස්සල විදුලිය හදනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. අතරමැදියා, වෙළෙන්දා, මහා පරිමාන මොල්කරු කියන්නේ පිළිල නෙවේ, ඔවුන් ශ්‍රම විභජනය වැඩි කරලා කාර්යක්ෂමතාව වැඩි කරන්න උදවු කරනවා.