පැය 2 ට 50kg ගොඩගත් අපේ වැඩ කාරයා 😱🐟☘️

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    May be an image of fishing, fishing rod and text that says nOEEy ANGLER POp ANGLER SRLAM 我 く

    #fypシ
    ------ Post added on Jun 21, 2026 at 4:57 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    855
    1,298
    93
    මේ මාළු මොක්කුන්ද? කලින් දැකල නැහැ මුන්

    ලන්කාවෙ මාලු හදන හුට්ටිගෙ පුටාලගෙ වැඩ තමා

    මේ ඉන්දියන් හරි කොහෙ හරි එකෙක්
    ලූලා වගේ

    අන්තිමට දැදුරු ඔයට ඇතෑරලා, ඉන්වෙසිව්, බෝ වෙනවලු අම්බානක

    උඹ ඔලුවෙන් හිටං කිවුවත් ඔතන කිලෝ 50ක නං මාලු නෑ

    ඇති, ඔක්කොම අඩි 2.5 ට එහා එව්න්
    ඔතන මාලු 17ක් ඉන්නව
    ------ Post added on Jun 21, 2026 at 5:30 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    මේ මාළු මොක්කුන්ද? කලින් දැකල නැහැ මුන්
    මුන්ව නැති කරන්න දැන් හෙන ගේමක් දෙනවා. දදුරු ඔය ගන්න දෙයක් නෑ මුන්ගෙන් පිරිලා. Giant Snakehead කියල මුට කියන්නේ. අපේ යාලුවෝ සෙට් එකක් එක්ක ගියා දදුරු ඔයෙ මුන් අලන්න. ඒ පැත්තේ මාළු අල්ලන අංකල්ලා කිව්ව දේශීය මාළු ඔක්කොම වගේ දැදුරු ඔයෙන් වදවීගෙන යනවා කියල මුන් නිසා. දැදුරු ඔයේ ලංකවේ මාළු අහුවෙන්නෙත් නෑ කිව්වා දැන්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,246
    11,931
    113
    35
    Spain
    මුන්ව නැති කරන්න දැන් හෙන ගේමක් දෙනවා. දදුරු ඔය ගන්න දෙයක් නෑ මුන්ගෙන් පිරිලා. Giant Snakehead කියල මුට කියන්නේ. අපේ යාලුවෝ සෙට් එකක් එක්ක ගියා දදුරු ඔයෙ මුන් අලන්න. ඒ පැත්තේ මාළු අල්ලන අංකල්ලා කිව්ව දේශීය මාළු ඔක්කොම වගේ දැදුරු ඔයෙන් වදවීගෙන යනවා කියල මුන් නිසා. දැදුරු ඔයේ ලංකවේ මාළු අහුවෙන්නෙත් නෑ කිව්වා දැන්.
    පර්මිට් එකක් ඕනද මුන් අල්ලන්න?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,947
    7,445
    113
    Galaha
    මේ මාළු මොක්කුන්ද? කලින් දැකල නැහැ මුන්
    snake head ලූලා කනයියා කියන උන්ට නෑකම් කියනවා. රටින් ගෙනාපු උන් මම හිතන්නෙ මෙහෙ බෝවෙලා. ලෝක ලෙඩක් කියල තමයි කියන්නෙ. දේශීය මාලුන්ට ශොට් එක හම්බෙනවා මුන්ගෙන්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    පර්මිට් එකක් ඕනද මුන් අල්ලන්න?
    නැ. මුන්ව ඕන තරම් අලන්න පුළුවන්. වද කරන්න. එත් මුන් හැම තැනම බෝ වෙනවා. පොඩි මාළු ඔක්කොම කනවා මුන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,338
    25,543
    113
    මුන්ව නැති කරන්න දැන් හෙන ගේමක් දෙනවා. දදුරු ඔය ගන්න දෙයක් නෑ මුන්ගෙන් පිරිලා. Giant Snakehead කියල මුට කියන්නේ. අපේ යාලුවෝ සෙට් එකක් එක්ක ගියා දදුරු ඔයෙ මුන් අලන්න. ඒ පැත්තේ මාළු අල්ලන අංකල්ලා කිව්ව දේශීය මාළු ඔක්කොම වගේ දැදුරු ඔයෙන් වදවීගෙන යනවා කියල මුන් නිසා. දැදුරු ඔයේ ලංකවේ මාළු අහුවෙන්නෙත් නෑ කිව්වා දැන්.
    ඉතින් බං... ලංකාවේ ඉන්න බට්ටෝ, තෙප්පිලි, හුන්ගෝ, ලුල්ලු බරත් නැහැ ලොකු වෙන්න කල් යනවා. අල්ලන්නත් අමාරුයි.... උන් ඔක්කොම වඳ කරලා මුන්ව විතරක් ඇති කළා නම් හොඳ ප්‍රෝටීන් අස්වැන්නක් නෙවේ ද?

    මුන්ගේ කරවල නම් ගොඩක් රසයි කියනවා. ඒ කියන්නේ මුන්ගේ මේදය වැඩි ඇති.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    ඉතින් බං... ලංකාවේ ඉන්න බට්ටෝ, තෙප්පිලි, හුන්ගෝ, ලුල්ලු බරත් නැහැ ලොකු වෙන්න කල් යනවා. අල්ලන්නත් අමාරුයි.... උන් ඔක්කොම වඳ කරලා මුන්ව විතරක් ඇති කළා නම් හොඳ ප්‍රෝටීන් අස්වැන්නක් නෙවේ ද?

    මුන්ගේ කරවල නම් ගොඩක් රසයි කියනවා. ඒ කියන්නේ මුන්ගේ මේදය වැඩි ඇති.
    ඔය උඹ කියපු මාළු ඔක්කොම මුන් කනවා. උන් වද වෙන නිසා ඒ තැන්වල පරිසරය සමතුලිත නෑ. ඒ වගේම දේශීය මාළුත් මුන් කාල ඉවර කරනවා නේ බන්.
    මුන්ව කන්න වෙනම ෆාර්ම් වගේ ඒවයි ඇති කරා නම් හරි.
     
    • Like
    Reactions: Inigo Montoya

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    අල්ලල ගෙනිහින් දුන්නම කිලෝ එකට 400 ගානෙ දෙනවා කියලා වීඩියෝ දාල තිබුන

    දැන් 500ක් දෙනවලු
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,270
    12,814
    113
    🤍
    මුන්ව නැති කරන්න දැන් හෙන ගේමක් දෙනවා. දදුරු ඔය ගන්න දෙයක් නෑ මුන්ගෙන් පිරිලා. Giant Snakehead කියල මුට කියන්නේ. අපේ යාලුවෝ සෙට් එකක් එක්ක ගියා දදුරු ඔයෙ මුන් අලන්න. ඒ පැත්තේ මාළු අල්ලන අංකල්ලා කිව්ව දේශීය මාළු ඔක්කොම වගේ දැදුරු ඔයෙන් වදවීගෙන යනවා කියල මුන් නිසා. දැදුරු ඔයේ ලංකවේ මාළු අහුවෙන්නෙත් නෑ කිව්වා දැන්.
    අම්මගේ හුත්ත මේ. ලූල්ලො පකයෝ ඉන්නේ

    Fry krl cook krhm rasai
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,270
    12,814
    113
    🤍
    කනයා නැති වලට ලුලා පණ්ඩිතයා.. මෙතන එක ලුලේක්වත් නෑ පකෝ.
    ලූලා හුත්තෝ ලූලා . කාපන් රසයි , හැබැයි බැදලා උයන්න ඕනේ