ඩුබායි එකේ අවුරුදු පහක් ඉදලත් ඉංග්‍රීසි බෑ කලුවට

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,657
    2,472
    113
    43
    Wakanda
    අපෙ අයිය කෙනෙක්
    මූ වේතර වැඩේ කරන්නෙ හූටලයක
    ලංකාවට නිවාඩුවට ඇවිල්ල යද්දි පොටො එකක් දාල Good Baye Sri lanka කියල.

    මූ ලගදි කතා කර කර ඉද්දිත් මට කියනව ඩුබායි එකේ වැඩකරන පොටෝ FB දාල තියෙන හින්ද කෙල්ලො සෑහෙන ගොඩක් "හී" කියල මැසේජ් දානව කියල (Hi)

    මට ඉංග්‍රීසියෙන් ලියන්ඩ බෑ ෆෝම් පුරවන්ඩ බෑ. ඒත් මෙච්චර මෝඩ නෑ මම. නිතර ඇහෙන දකින ඒව ගැන දැනීමක් තියෙනව.
    මේවගේ උන් ඒ රටවලදි සන්නිවේදනය කරන්නෙ කොහොමද?
    කොහොමද ඉන්ටවිව් වලින් පාස්වෙන්නෙ?

    මේ වගේ උන්ටත් ඩුබායි එකේ හෝටලයක වැඩ කරන්න පුලුවන්නම් මට ගේමක්ම නෑනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036

    Eth umba wage amma mathak karala athey gahanne nane waruna incest wesige putha. E athi
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,799
    8,215
    113
    ඩුබායි එකේ kiyanne mokakda ban 😂😂

    NZ, US, Europe, Australia එකේ inna unta nam IELTS balana nisa English puluwan athi
    ------ Post added on Jun 21, 2026 at 11:58 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    ඩුබායි එකේ ඉංග්‍රීසි දෙක. අරාබි තමයි එක. එක නිසා අවුලක් නෑ
     
    • Haha
    Reactions: Naughtykolla48