Police complaint against Dialog

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    @wickiya තවම කට්ටිය ෆලෝ කරනවද උම්බා? මොනවත් ආරක්ෂක පියවරවල් ගත්තේ නැද්ද උඹ තවම?
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    balanna puluwan wenna ona, Dialog eke unge system eke active connections, sims, routers ehema watenava man dakala thiyenava.
    thawa router issue ekakata man unge techniciansla service centre eke inna kota mage data check kala man hithanne.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,715
    8,129
    113
    lasantha wickramathunga ge case ekedi okkoma data aran tibba neh. ewage karanna nam court case ekak yannama wei. magistrate court madi wei. supreme court yanna wei.
    balanna puluwan ban. habai. log ekak wadinawa. baluwe kawda kiyala hoyannath dialog eke unta puluwan. ubata naduwakin meha oka karaganna bari wewi
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    බලන්න පුලුවන් , ලොග්ස් ඔක්කම වදිනවා. කෝට් ඕඩර් නැතුව දෙන් නෑ. කස්ටමර් සපෝට් එකෙ උන්ටත් සෑහෙන බලන්න පුලුවන්
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    865
    477
    63
    Homagama
    mokakda Sim swap kiyanne ? sim lock feature eka thiyana phone ekak kiyanne mokakda ? kiyala pahadili karanna ko machan
    Sim swap kiyanne ube sim eka hijack karanawa. Meka Airtel sim wala mata wela thiyanawa.
    IMG_20260625_020440.jpg


    IMG_20260625_020610.jpg

    👆 me widiyata sim lock karanna puluwan phone ekak ganna.
     
    Last edited:

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    239
    371
    63
    වැඩක් උනේ නෑ. ඩයලොග් එකෙන් පොලිසියට ආවෙ නෑ. පොලිසියෙන් කිව්ව කම්පේලේන් එක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඩිස්කාර්ඩ් කරනව කියල. එහෙම විබාගයකට නොයා ඉන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,851
    12,347
    113
    🤍
    වැඩක් උනේ නෑ. ඩයලොග් එකෙන් පොලිසියට ආවෙ නෑ. පොලිසියෙන් කිව්ව කම්පේලේන් එක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඩිස්කාර්ඩ් කරනව කියල. එහෙම විබාගයකට නොයා ඉන්න පුලුවන්ද?
    welawata meka denagtte , matath noya inna puluwan

    policiyen dialog eke koheta ghillada kiyala tynne enna kiyala?
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,303
    113
    Norway
    ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල.

    උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල.

    මම ඩයලොග් බ්‍රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක් දැම්ම. තාම විබාග කරේ නෑ.

    වැඩක් වෙයිද බං. මැනේජර් කාරය ඇවිත් අපිට කරන්න බෑ කියල කිව්වොත් හබක් නේ?්‍

    මේකට උසාවි නියෝගයක් ඕන වෙයිද බං?

    මාර මගුලක්නේ මගේ සිම් එක මගේ නමට තියෙන්නෙ. ඒක මිස් යූස් වෙලාද නැද්ද කියල රිපෝට් එකක ගන්න බැරිද?

    මැනේජර් බුලක් කෙලියොත් මම මොකද කරන්න ඕන මම ලියමක් ඉල්ලන්නද????
    මගෙ යාලුවෙක්ගෙ ප්‍රශ්නෙකදි උගෙ වයිෆ්ගෙ Call and sms details cell tower location එකත් එක්කම (ඒ නම්බර් එකෙන් ගිය කෝල් ආපු කෝල් යවපු සහ ආපු) අරගෙන තිබුන මම හිතන්නෙ පොලිසියෙ කාගෙහරි උදව්වෙන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,079
    113
    Mama danna widiyata oka karanna bari naha. Habai approval levels thiyenawa. Oke audit logs wadinawa ohoma baluwoth.
    audit logs wala wadina eka nam maru, but kelinma DB eken baluwoth ithin DBMS log wenawada? mama hithanne na or there may be a setting to log all logins to the DBMS

    වැඩක් උනේ නෑ. ඩයලොග් එකෙන් පොලිසියට ආවෙ නෑ. පොලිසියෙන් කිව්ව කම්පේලේන් එක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඩිස්කාර්ඩ් කරනව කියල. එහෙම විබාගයකට නොයා ඉන්න පුලුවන්ද?
    ඉල්ලා අස් කරගන්න නැත්නම් ඩිස්කාඩ් කරනව? discard කරන්න කියපන්, ethakota umbata un written explanation ekakuth denna wei.
    ------ Post added on Jul 1, 2026 at 9:45 AM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,308
    3,944
    113
    audit logs wala wadina eka nam maru, but kelinma DB eken baluwoth ithin DBMS log wenawada? mama hithanne na or there may be a setting to log all logins to the DBMS


    ඉල්ලා අස් කරගන්න නැත්නම් ඩිස්කාඩ් කරනව? discard කරන්න කියපන්, ethakota umbata un written explanation ekakuth denna wei.
    ------ Post added on Jul 1, 2026 at 9:45 AM
    Lawyer kenek ekka palayan.

    Police un lesiyata oya kiyanne. Unge wada adu karaganna