අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,223
    10,486
    113
    මූ කොල්ලන්‍ටන් කුනහරපෙන් බැනලා නෙලනව කියපන්කෝ🤭🤭 ඒ උනාට ෆෝන් අනංමනං දීලා රගන්නේ කොහොමද කැරියා කැමරාව ඉස්සරහ😁
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,683
    113
    −273.15°C
    බිස්නස් කරද්දී ඉතින් ඔහොම තමයි. ඒකට මුකුත් කියන්න බෑ.
    හැබැයි මූ පිටට එකක් ඇතුලට තව එකක් පෙන්නගෙන බොරුව කරන්නේ.

    ප.ලි
    ගහන වීඩියෝ එක පස්සේ දැක්කේ.
    කාටවත් එහෙම ගහන්න අයිතියක් නෑ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,521
    45,715
    113
    සල්ලි කාරයෝ ඵක්ක කිසිම ඉරිසියාවක් නෑ..පක්ෂ විපක්ෂ අදාල නෑ හැබැයි ප්‍රශ්ණය මොකක් වුනත් ඔය ගහන ඵකනම් වැරදියි..ඒකට නම් ඕකව අරෙස්ට් කරන්න ඕන...:yes:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,238
    4,075
    113
    බිස්නස් කරද්දී ඉතින් ඔහොම තමයි. ඒකට මුකුත් කියන්න බෑ.
    හැබැයි මූ පිටට එකක් ඇතුලට තව එකක් පෙන්නගෙන බොරුව කරන්නේ.
    බිස්නස් කරනව කියල ගහන්ඩ බෑ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    මූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.
    කරේ නැග්ගමයි කියල හිතපන්කෝ. මුට කරන්න පුලුවන් එකම දේ අරුව අස්කරන එක. ගහ ගහ වැඩගන්න මේ බෙසිකයා කව්ද
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    429
    487
    63
    https://dilshan.net/services/
    dilshan.net
    මූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.

    උගේ මාර්කටින් ඒ
     
    • Like
    Reactions: netnet

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,213
    1
    16,683
    113
    −273.15°C
    කොත්තුවගේ මූණ දැක්කහමයි කතා කරන විදිහයි දැක්කහම තේරෙන්නෙ නැද්ද සතා කවුද කියලා.

    මනී ලොන්ඩරින් ගේමක් ඌ ගහන්නේ.
    බස් හෝල්ට් දානවා වගේ ඌ කඩ දාන්නේ. :ROFLMAO:

    MR Koththu = Mahinda Rajapaksha Koththu ;-)