උසස්පෙල කරන කාලේ මෙහෙම කාල තියෙනවද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,101
    7,800
    113
    Galaha
    කොහොමද ගනන් එහෙම ඒ කාලේ.
    අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. :yes:
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,008
    1,652
    113
    කොහොමද ගනන් එහෙම ඒ කාලේ.
    අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. :yes:

    ඔව් ඒකාලෙ රයිස් එකත් 200යි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,559
    113
    කොහොමද ගනන් එහෙම ඒ කාලේ.
    අපේ කාලෙනම් තෝසයක් 20යි වඩයක් 5යි. ටොම්බා සයිස් වඩේ. :yes:

    චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්:(:(. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,408
    113
    තෝසයක් 10 ගානේ කාලා තියෙනවා. 2002 දි විතර
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,641
    2,482
    113
    නිධානයක් උඩ
    අපි ඒ ලෙවල් කලේ තෝසෙ එක 15යි වගේ මරදානේ ධවලගිරියේ.
    කියන්න තරම් සැහැල්ලුවක් නැහැ මාස තුන හතරකට සැරයක් කොළඹ බෝම්බයක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,408
    113
    චන්ද්‍රිකා පත්වෙච්ච ගමන් පාන් ගෙඩිය 3.50 දීපු ඒවත් මතකයි බන් අපිට, අපේ කාලේ සත 50ට ටොපිත් තිබ්බා, ඊට අඩුවෙන් බුල්ටොත් තිබ්බා. හැබැයි සෑහෙන කාලයක් එලියට ගිහින් ඔහොම තොසෙ තියා වෙන කෑම එකක් කන්නනම් අපිට සල්ලි තිබ්බෙ නෑ බන්:(:(. හැබැයි ජීවිතේ පට්ට සැහැලුවෙන් හිටපු කාලයක් තමා. :yes: :yes:
    රු 5 තිබුණු පාන් ගෙඩිය තමයි චන්ද්‍රිකා ලොක්කි ආපු ගමන් 3.50ට අඩු කලේ
     
    • Like
    Reactions: tharakaf

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    වඩයක් ඔබා ගත්ත එකා කන හැටි දැක්ක ම හොදි බාල්දිය හැලුව හැකි ඔළුවෙ ඉදන් ඕකගෙ