කොළඹ මෙට්‍රෝ ට්‍රේන් එකක් තිබ්බා නම් කොච්චර හොඳද ?

Pundit

Active member
  • Oct 18, 2022
    277
    246
    43
    කොළඹට මෙට්‍රෝ ට්‍රේන් එකක් දැම්මා නම් ජීවිතේම වෙනස් වෙයි කියලා හිතනවා. ට්‍රැෆික් එකේ පැය ගණන් නාස්ති කරන එක වෙනුවට විනාඩි කීපයකින් ගමන ඉවර කරගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලෝකේ ගොඩක් රටවල් මෙට්‍රෝ එක්ක ඉස්සරහට ගිහින්. අපිටත් ඒ වගේ දවසක් උදාවෙනවනම් නම් සුපිරි කියලා හිතනවා .


    කොළඹට මෙට්‍රෝ ට්‍රේන් එකක් ඕනේ කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: gayanela and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ලොකු කාලයක් යනවා
    ඒක ඇත්ත. හැබැයි හරියට කල්පනා කරලා හරි මාර්ගයේ දැම්මොත් සුපිරියට සාර්ථක වෙනවා...
    මගේ අදහස....
    කඩවත - කොටුව
    පානදුර - කොටුව
    කඩුවෙල - කොටුව
    කොට්ටාව - කොටුව
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒක ඇත්ත. හැබැයි හරියට කල්පනා කරලා හරි මාර්ගයේ දැම්මොත් සුපිරියට සාර්ථක වෙනවා...
    මගේ අදහස....
    කඩවත - කොටුව
    පානදුර - කොටුව
    කඩුවෙල - කොටුව
    කොට්ටාව - කොටුව
    :yes:
     
    • Like
    • Love
    Reactions: gayanela and NRTG

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගෝඨගේ කාලේ ඕක කරන්න ගිහින් සිංහල වලට මහාචාර්ය කමක් තියෙන පොන්නයෙක්, බඩු පටවන්න බෑ කියලා කරන්න එපා කිව්වා නේද?

    මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ලොකු කාලයක් යනවා
    ඇත්ත 👍
    ------ Post added on Jul 1, 2026 at 12:33 PM

    මෙවා ඇත්තටම කරන්න ඕනේ දේවල් කල්ගියත්. ට්‍රැෆික් ප්‍රශ්න වලට හොඳම විසදුම. මෙට්‍රෝ පාවිච්චි කරන අය දන්නවා ඒකේ තියෙන efficiency එක. මාර වටිනවා කොළඹට.
    ------ Post added on Jul 1, 2026 at 12:36 PM
     
    • Like
    Reactions: NRTG