මෙහෙම හිතපංMovement differs from moment
ගණන්වලදි විසදුමක් දුන්නට දාර්ශනිකව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවකාල වෙනස 0ට යද්දිත් වේගයක් එනව . ලක්ෂීය වේගය .
එහෙම එකක් නෑ .ගණන්වලදි විසදුමක් දුන්නට දාර්ශනිකව ඇත්තටම ප්‍රශ්නයක් තියෙනව
ඉතින් ලෝකය freeze කරන්නේ නැතුව ඉතින් උබ එක මොහොතක photo එකක් ගැන හිතපන් කෝ .මෙහෙම හිතපං
කාලය ගත වීම එක පාරට නැවතිලා මුළු ලෝකයම Freeze වුණා කියල
එතකොට අර චලනය වෙවී තිබුණ ඒවයෙයි, නිශචලව තිබුණ එවයෙයි වෙනසක් නෑනෙ
ඔව් මොහොතක පොටෝ එකක්ඉතින් ලෝකය freeze කරන්නේ නැතුව ඉතින් උබ එක මොහොතක photo එකක් ගැන හිතපන් කෝ .
ඉතින් ඒ photo එකේ ඔක්කොම නිශ්චලයි වගේ උබ ට පෙනුනා කියලා උන් ඔක්කොම නිශ්චල ද ?
ඉතින් ?ඔව් මොහොතක පොටෝ එකක්
නිශ්චලයි තමයි ඉතිං
ඉතිං මම කියන්නෙ මොහොතක ප්‍රවේගයත් පැරඩොක්ස් එකක්ඉතින් ?
උබ වේගය බලන්න කෙලින්ම කාලයෙන් බෙදනවා කියලා 0න් බෙදන්න ද යන්නේ .. අර්ථ විරහිතයි .
ඉතිං මම කියන්නෙ මොහොතක ප්‍රවේගයත් පැරඩොක්ස් එකක්
Zeno's Arrow Paradox
ඕක වැරදි . . ඉතිං මම කියන්නෙ මොහොතක ප්‍රවේගයත් පැරඩොක්ස් එකක්
Zeno's Arrow Paradox
මේක මගෙ හිතේ කාලයක් තිබුණ ප්‍රශ්නයක්
අද තමා ඇත්තටම සර්ච් කරල බැලුවෙ මම
Yes... He didn't give you the reasons. It's because the sum of an infinite series can have a finite limit (which Zeno wasn't probably aware of)ඩිලන්ගෙ කතාව හරිද?
මම ඩිලන් තරම් හපනෙක් නොවෙමි![]()