උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    වැඩ කාරය වගේ පුටාර් එකක් ගත්ත හෙන ගානක් දිල පදින්න කියල ..හෙල්මට් ශුස් ඔක්කොම ගැජමැටිකුත් ගත්ත. ගත්ත දවසේ ඉඳන් තාම තියපු තැනමයි වයිෆ් ඒ මගුල දකින දකින වෙලේ ඉඳන් බනිනවා සල්ලි නාස්ති කරනවා කියල :lol: :lol:
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net

    උඹ තව හොඳයි මම Piano එකක් ගත්ත ... Ikman එකේ විකුණන්න දැම්ම .. කව්රුවත් ගන්නෙත් na

    https://ikman.lk/en/ad/yamaha-piano-for-sale-for-sale-colombo-13
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,412
    6,296
    113
    Uba trans kiwwa neda?
    ඔව් ඉතිං ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද 🤔

    උඹ තව හොඳයි මම Piano එකක් ගත්ත ... Ikman එකේ විකුණන්න දැම්ම .. කව්රුවත් ගන්නෙත් na

    https://ikman.lk/en/ad/yamaha-piano-for-sale-for-sale-colombo-13
    අහවල් බිබික්කමට ද බං පියානෝ ගත්තෙ? උඹ ඕව ගහනවද නිකං ඉන්නකොට
    ------ Post added on Jul 1, 2026 at 3:43 PM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    ඔව් ඉතිං ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද 🤔

    අහවල් බිබික්කමට ද බං පියානෝ ගත්තෙ? උඹ ඕව ගහනවද නිකං ඉන්නකොට
    ------ Post added on Jul 1, 2026 at 3:43 PM

    ඉගෙනගන්න කියලා ගත්තේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්
    වැඩ කාරය වගේ පුටාර් එකක් ගත්ත හෙන ගානක් දිල පදින්න කියල ..හෙල්මට් ශුස් ඔක්කොම ගැජමැටිකුත් ගත්ත. ගත්ත දවසේ ඉඳන් තාම තියපු තැනමයි වයිෆ් ඒ මගුල දකින දකින වෙලේ ඉඳන් බනිනවා සල්ලි නාස්ති කරනවා කියල :lol: :lol:
    Uba oka wikunanawa da..? wikunanawa num mata photo ekka message ekak dapun ko. mama me dawas wala ekak hoyanawa. hebai padi da kiyala sure nehe. ub wagema pethtkata dala tiyai da danne nehe.
     
    • Haha
    Reactions: thanush000 and SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,309
    113
    සේදවත්ත
    අපේ අම්මා බනිනවා අප්පා නැති තැන මම එක්ක බඩු වැඩී කියලා . කැඩුන එවත් පස්සේ ඕනේ වෙයි කියලා තියනවා . මෙලෝ වැඩක් ගන් නෑ
     
    • Haha
    Reactions: Mr.dark

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,506
    18,142
    113
    මම නම් ලේසියකට දෙයක් ගන්නෙ නෑ උවමනාවක් නැත්තම්.

    හැබැයි මගෙ සීන් එක ගන්නකොට ගාන වැඩි උනත් හොදම එකක් ගන්න ඕනෙ කියන එක තියනව. ඒක වෙලාවකට නාස්තියක් වෙනව.
     
    • Like
    Reactions: Mr.dark

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,067
    25,406
    113
    Fantasy
    මම නම් ලේසියකට දෙයක් ගන්නෙ නෑ උවමනාවක් නැත්තම්.

    හැබැයි මගෙ සීන් එක ගන්නකොට ගාන වැඩි උනත් හොදම එකක් ගන්න ඕනෙ කියන එක තියනව. ඒක වෙලාවකට නාස්තියක් වෙනව.
    ගණන් වැඩි එකක් ගත්තම කොහොමද හිතට එකගව ගලවලා කරලා DIY වැඩ කරන්නේ. එ හින්දා ලාබම එක අරන් කැඩුනෙ නැත්තම් කඩලා හරි මට ඕනෙ වැඩෙ කරගන්නවා
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,480
    113
    43
    Wakanda
    බ්ලොක් කලා කිව්වට තාම හොරෙන් බලනව නේද පොන්නයො. ගෑනිගෙ නෙමේ පොන්නයො තොගෙ අවුල තියෙන්නෙ. තෝ වගේ පොන්නයෙක් බැදගත්ත් කරුමෙ තමා ඉතින් :lol:

    උගෙ ප්ලාස්ටික් කෑල්ල මදි හින්ද එක එක විදියෙ රබර් පයියවල් ගෙන්නනවලු මාසෙට දහයක් විතර. දැනටම ගෝනි තුනකට පුරවල බඩු. ගෑනි බනිනව ඉතින්.

    පොන්න රහල්ට මොන ගෑනුද