බලහන් මුන්ට කෝච්ච් පෙටටියක් උස්සන් ගියා කියලා චූන් වෙලා තියෙන තරම..
දිට්වා එක වෙලා මාස 6ය්, හරි නම් ජනවාරි වෙද්දිම parallel කරන්න පුලුවන් වැඩ plan කරලා, timeline එකක් හදන් තියෙන්න ඕන. මාස 6ක් ගිහින් මුන්ට මතක් වෙලා තියෙන්නේ මේක උස්සන් යන්න පුලුවන් කියලා