අමතර කලිසමක් ඕනෙ මේකෙ යන්ඩ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,006
    11,444
    113
    උඹට අවුලක් නැ නෙ, උඹ කලිසම ඔලුවෙ නෙ දාගෙන ඉන්නෙ.
    The Office Lol GIF
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,304
    6,810
    113
    East Blue (Goa Kingdom)
    කිසිම බයක් නම් නැහැ
    ඒත් එක එක උන් ඕව හරියට හදල ඇති කියල හිතන් රිසක් ගන්න තරම් මෝඩත් නැහැ

    ලංකාවේ එහෙම සමහර මෝඩයෝ ඉන්නවා මේ රට වල එහෙම ඒවා උනාට දියුණු රට වල වෙන්නේ නැහැ කියල regulations වැඩි නිසා safety පව් එහෙම හිතන් උන්







     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,587
    8,840
    113
    Galaha
    2008 විතර මම මොරටුවෙන් කෝච්චියට නැග්ග වගේ. මම කෝච්චියේ ගිහින්ම නෑ ඉතින් යාලුවෙක් එක්ක මොරටුවෙ ගිය වෙලාවක නැග්ගා කෝච්චියට ඉස්සරහම වාඩිවෙන්න ඕන කියල ගිහින් වාඩිඋනා දැන් කෝච්චිය යන්න පටන්ගත්තාම තමයි තේරුනේ ඉස්සරහ කියල වාඩිවෙලා තියෙන්නෙ පිටිපස්සහම පෙට්ටියේ අනිත් පැත්තට කියලා.

    අනික තමයි ඔය මගුල් වල හෙනට අනතුරුවෙනව මේ ලඟදිත් සොද්දෝ ටිකක් හිරවෙලා බේරගන්නව නිවුස් වලට දැක්කා. :yes: