ජෙප්පන්ට චූන් වෙන එවා..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,331
    2,827
    113
    බලහන් මුන්ට කෝච්ච් පෙටටියක් උස්සන් ගියා කියලා චූන් වෙලා තියෙන තරම..

    දිට්වා එක වෙලා මාස 6ය්, හරි නම් ජනවාරි වෙද්දිම parallel කරන්න පුලුවන් වැඩ plan කරලා, timeline එකක් හදන් තියෙන්න ඕන. මාස 6ක් ගිහින් මුන්ට මතක් වෙලා තියෙන්නේ මේක උස්සන් යන්න පුලුවන් කියලා 🤣

    1783088358202.jpeg
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,331
    2,827
    113
    meka math fb eke dakka mara widiyata.. mokadda meke wadagath kama?matath teren ne?
    අනේ මන්දා බං, මටත් තේරෙන් නෑ..

    ලැට් එකක් විවෘත කලත්, කමෙන්ට් වැටෙනවා

    “අවුරැදු 76ක් හිටපු උන් මොකද කලේ කියලා” 🤣
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,725
    113
    අමුතු දෙයක් නෙමේ ඔයිට ලොකූ ලෝඩ් ලංකාවේ පාරවල් වල ගිහින් තියනවා. වෙලා තියෙන්නේ ආණ්ඩුවේ shadow page වලින් පුදුම විදිහට පුම්බනවා මේක.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,920
    11
    3,436
    113
    සෙරෙප්පු දාගෙන පයින් ඉස්කොලේ ගිය කෙනෙකුට මේවා ඉතිං අභියෝග තමයි.

    ඒ ඒ අය ලෝකේ දකින්නෙ එයාලගෙ ඇසින්.

    උබලා කේන්ති ගන්න කාලය වෙන දේකට යොදවන්න .
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,114
    1,866
    113
    බලහන් මුන්ට කෝච්ච් පෙටටියක් උස්සන් ගියා කියලා චූන් වෙලා තියෙන තරම..

    දිට්වා එක වෙලා මාස 6ය්, හරි නම් ජනවාරි වෙද්දිම parallel කරන්න පුලුවන් වැඩ plan කරලා, timeline එකක් හදන් තියෙන්න ඕන. මාස 6ක් ගිහින් මුන්ට මතක් වෙලා තියෙන්නේ මේක උස්සන් යන්න පුලුවන් කියලා 🤣

    View attachment 267577
    කුහක නොවී සතුටු වෙයන් බං...
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,114
    1,866
    113
    මයින්ද මාතියා හිටිය නම් එක අතකින් සරම උස්සගෙන අනිත් අතින් කෝච්චිය අරන් ලොරිය උඩ තියන්නේ
    මයින්ද මාත්තියා කොරාපු දේවල් වලින් 100න් එකක් කොර ගන්නත් බෑ. මයින්ද මාත්තියා හිරේ දානවා කියලා ආවාට ඒක කරගන්නත් බෑ. අනාත ජෙප්පන්ගේ අඳෝනාව නම් තියෙනවා. ඕවාට තමා කියන්නේ රෙද්දේ රෙවුනත් බැට්ට කෙලින් කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,621
    1
    60,148
    113
    Mother Earth
    මයින්ද මාතියා හිටිය නම් එක අතකින් සරම උස්සගෙන අනිත් අතින් කෝච්චිය අරන් ලොරිය උඩ තියන්නේ
    උඹ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: supun_sg