කෙල්ලෙක් යාලු කරගන්නේ කොහොමද

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මගේ WFH කරන යාළුවෙක් ඉන්නවා.. ඌ එළකිරි නෑ.. ඌ මට අහන්න කිව්වා

    ඌ ට කෙල්ලො යාලුකරගන්න ඕන ලු. නමුත් office යන්නේ එහෙම නැති නිසා ඇත්ත ජීවිතේ හම්බෙන්නේ නෑ ලු.

    ඌ ට උපදෙස් ටිකක් දෙන්න please.

    (පොර married, අනියම් ඇසුරක් තමයි හොයන්නෙ)
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    Easiest way, go to a busy gym, give heaps of attention to the target girl for couple of days, then ignore, if you are good looking and mysterious, she will come begging, works always
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    Should it be a long one?
    නවීන පන්නයේ වාහනයක් විය යුතුය.. කාර් හෝ ජීප්..
    කොලබ අවට ස්ටා ක්ලාස් හොටෙල් වලින් ආහාර ලබා ගන්නා පුද්ගලයෙක් වීම..
    ( කෙල්ලෝ ආස කෑම කන්න )
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,869
    8,208
    113
    Kotahena
    Dick photo එකක් අඩි රූල එක්ක තියලා ගහලා ප්‍රින්ට් out එකක් අරං frame කරලා ගෙදර ගේට්ටුවේ එල්ලන්න.
    කොඩියක් වගේ හදල පාරට දාලා phone number එකත් එකේ දාලා තියන්න.

    Digital marketing කරන්න inbox වලට කෙල්ලන්ගේ යවන්න
     
    • Haha
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මම අනේ අහන්න කිව්වේ.
    A Goofy Movie Reaction GIF
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මගේ WFH කරන යාළුවෙක් ඉන්නවා.. ඌ එළකිරි නෑ.. ඌ මට අහන්න කිව්වා

    ඌ ට කෙල්ලො යාලුකරගන්න ඕන ලු. නමුත් office යන්නේ එහෙම නැති නිසා ඇත්ත ජීවිතේ හම්බෙන්නේ නෑ ලු.

    ඌ ට උපදෙස් ටිකක් දෙන්න please.

    (පොර married, අනියම් ඇසුරක් තමයි හොයන්නෙ)
    අනුන්ගේ කියලා තමන්ට වැඩක් පත්තු කර ගන්න නේද මේ හදන්නේ
    ෂෝ ඔෆ් එක ටිකක් දාපන් උඹ කැමති එකි ඉන්න ප්ලැට්ෆෝම් එකේ

    මම මෙහෙදි පොටෝ 4 -5 යි දැම්මේ හිමෙයි එක එක ආතල් පොට් වලයි. ෆෝන් 2-3ක් මාරු කලා අන්බොක්ස් ෆෝටෝ කැලි 2-3ක් බස්සලා. ආව මුල් කාලේ
    හම්මට අහසින් ගිය එවුන් පෝලිමට ඉන්බෝක්ස් ආවේ අයියේ හුයියේ අරකද මේකද ගගා
    ගෑනු සල්ලි / ස්ටේටස් ඉස්සරහ 4 -5ට නැවෙනවා බන්. අත්දුටුවයි
    කොහෙද ඉතින් රෙද්දේ කහ හම ගැන දැන් කිසි කික් එකක් නෑ. මේ සුදු / රෝස් හම ගැන ඔළුව පෝකස් වෙලානේ
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මගේ WFH කරන යාළුවෙක් ඉන්නවා.. ඌ එළකිරි නෑ.. ඌ මට අහන්න කිව්වා

    ඌ ට කෙල්ලො යාලුකරගන්න ඕන ලු. නමුත් office යන්නේ එහෙම නැති නිසා ඇත්ත ජීවිතේ හම්බෙන්නේ නෑ ලු.

    ඌ ට උපදෙස් ටිකක් දෙන්න please.

    (පොර married, අනියම් ඇසුරක් තමයි හොයන්නෙ)
    යාලුවාගෙ නම නිරංගද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනික බන් මන් හොඳටම නෝටිස් කරපු දෙයක් තමයි දෙයක් අපිට ඇචිව් කර ගන්න අමාරු නම් අපි කරන්නෙම එකට ට්‍රයි කරන එක. දෙයක් අපිට ලඟා කර ගන්න පට්ට පහසු නම් අපිට ඒක එපා වෙනවා සෙනිකව. නිකන් දුන්නත් එපා වගේ සීන් එකක් වෙනවා. මාර කරුමයක් නේද බන් ඒක