Widows 11

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,912
    1,410
    113
    Live in EARTH
    ටොපික් එකට නම් අදාල නැ. නිකමට වගෙ macos එකක් සතියක් යූස් කරලා බලන්න. ආයෙ windows දිහා බලන්නෙවත් නැ.
    mac thamai ban use karanne. eka thamai ahuwe meke ma wadak nathi ewa ambaneta tiyanawa. ewa ain karagannai ona
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    Win XP (දැන් තියන ලැප්වලට දන්න බැ) > Windows 11 > Win 10

    Win 11, 10 උබ කියන තරම් අවුලක් නෑ බන්. ඔරිජිනල් එක Microsoftවෙබ් සයිට් එකෙන් බාගනින්. ඊට පස්සේ කී එකක් දාගනින්,එහෙම නැත්නම් ක්‍රැක් එකක් දාගනින්. torrent වල තියන Per Activated කියලා තිය්න කුණු ගොඩවල් දාගන්න එපා.
     
    • Like
    Reactions: HKavinda

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,223
    768
    113
    meke bloatwares na, normal win 11 wage UI, functionality athin. Genuine license ekak ganna eka lesi na
    mama eeye win 10 and win 11 dekama damma. win 11 idle ram 1.8gb wage. win 10 idle ram 1.4gb wage