අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

lima20

Well-known member
  • Apr 25, 2016
    1,167
    1,403
    113
    Morally Bankrupt Sri lanka
    යකෝ...තේරුම්ගිනින් එතනින් දෙන මැසේජ් එක ... උඹල වගේ පිට ඔපේ ට බුද්දාගම ගාවගෙන..කරන්නේ අනුන්ගේ ඇද හොයලා ගරහන එක නම් උඹලා වගේ එවුන් ගැන තමයි ඒ කියන්නේ... ආගම්වලට පහර ගහනවා කියන්නේ එකක්...වැරැද්ද එලෙසින්ම දකින එක තව එකක්...හ්ම්මෝ..ලංකාවේ උන් ට තේරෙනවා වැඩියි. නැත්නම් තේරුම් ගන්නේ පොඩ්ඩයි...

    හිතහන් උඹ උදේ හවා සිල් රෙදි බෙදලා....හවස කුනු බීලා ගෑනිට තඩි බානවා නම්...උඹ සීලවන්තයි කියලා පොලීසිය උඹව අත ඇරලා තියයිද
    mona huththakda kiyawanne 😂 eka thama kiwwe hypocrites Kiyala english threnne nedda 😂 anika ban uba karana ewa mage pitina danne epa 🤭
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,362
    1
    32,038
    113
    - උඩරට -
    තිත් පොලගෙක් ගෙනල්ල අල්ල්පු ගෙදරට දාපන්..
    ජනේලකින් ඇතුළට දාන්න පුලුවන් නම් වඩාත් හොදයි
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,284
    1,648
    113
    Gotham City 👁
    අපේ ගෙදර පූසන්ගෙ ලොකු ඉතිහාසයක් තියෙනවා, මම පොඩිම කාලේ හිටපු පූසියෙක් පැටව් දාලා දවස් දෙකකට පස්සෙ පූස් පැටවුන්ගෙ නැට්ට විතරයි තිබ්බෙ, ඒ කාලේ හිටියා ලේන් පූසො කියලා ජාතියක් අපේ ගෙවල් ලග, උන් ටික පැටවුන්ව කාලා. ඒ ලේන් පූසන්ගෙන් එකෙක්ම තමා ඒ පැටවුන්ගෙ තාත්තා.

    තවත් කාලෙක, තවත් පූසියෙක්ගෙ එක පැටියයි ඉපදුනේ, ඉපදුන ගමන්ම මැරුනා. සමහර විට 1 පැටියෙක් ඉපදෙන්න හේතුවත්, එයාට පැටවු හදන්න තරම් ශක්තියක් නැතුව ඇති. ඒ උනාට කිරි එන්න පටන් ගත්තා එයාගෙන්. ඊට පස්සෙ ඒ පූසිට පිස්සු හැදුනා, ටිකක් අමුතු වැඩ කරන්න පටන් ගත්තා. ගෙදර හිටපු තව පූසෙක්ව අල්ලගෙන ඌට කිරි දෙන්න ගත්තා, ඔහොම පිස්සු වැඩ හුගක් කරලා පස්සෙ කාලෙක ගෙදරින් ගියා.
    ආ... අපේ ගෙදර වගේ මෙහෙත් හිටියා හෙන ගොඩක් virus හැදිලා නැති උනා හුගක් අය එක පුසෙක් දුබුරු පාට පුසෙක් ඔයගේ කෙනාට වගේ බඩ මැදින් වහනයක් ගිහිල්ලා නැති උනා.. ඉන්න අයට nobivac tricat vaccine එක ගහන්න ඉලගට ඔක තමා වෙන්නේ වැඩිය හිතන්න එපා ඕක සතුන්ට වේන චක්රයෙක් වගේ දෙයක් කෝචර බලා ගත්තත් මොනවා හරි වෙනවා වැඩිය හදන්න එපා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,830
    113
    Kotahena
    මොන විශ්වයේ කෙලවර හිටියත් සතාට ගහපු කැරියට මැරෙන කන් ඕක මතකෙට ඇවිත් curse වෙයන්. කවදා හරි දවසක ඌ මැරෙන කොට කරපු සක්කිලි වැඩේ මතක් වෙයන්. ආත්ම ගාණක් ඕකට සසරේ පවු ගෙවන්න සෙට් වෙයන්
    I'd bound my own blood to curse whoever that fucker and accept the price.
     
    • Like
    Reactions: Sailor90 and cstasy

    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    මේ ඩොක්ටර් ගාවට ගෙනියන්න. ලොකු පිනක්!
    1000107639.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,313
    113
    පූසන්ගෙ සමහර වෙලාවට සනීප වෙනවා නේද
    පස්ස ඇද ඇද ගිහින් සනීප වෙන එවුන් මම දැකලා තියනවා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,876
    113
    kiyala wadak na bn
    saththu hadanwa wage nemeyi

    unta me wage eka eka karadara wela un duk wididdi ape athinuth sahenna darunu pawu siddawenwa.

    best ma option eka hama dekinma ath wela inna eka.

    mata me thread eke reply kiyawaddi uba ganath thrahak aawa.

    issellma kiyahan e podi kariyo ubalage gedara awith ube gedara hadana sathata yi uge patawuntayi gahana kota uba ponnaya wage balan inne ayi kiyala. ?

    podi ekek wunath loku ekek wunath man nam kiyala denwa A-Z aayi gedara paththa palatheka enne nathiwenna.

    ape gedarath anantha saththu idala eka eka causes walata marila thiyenwa.
    un wenuwen ewata madihath wena eka thama mata appiriya karapu de.

    godakma patawu kanna wena balallu aapuwama.
    ehema naththan un kohe hari awididdi ballo allan kewama,

    oya scenario 2 dima mn pawu pin balanne nathiwa thirisan saththu correct karanna unta padam kiyala denna gihin man sahena akusal karagaththa.

    ex 1 :- gedara hitapu poosiyakage poos patiyek hitiya. u hurathaleta hadila loku wuna., wena poosiyek patawu dala mu ewunwa kewa.
    u e keri wade 3 parak kara., patawu 4k parak mala mura 2 ka patawu.
    passe u gihin damma. etaha paththakta. gedara minissunta hari keekaru poosek. eth kochchra gahala hadanna haduwath uge keri wadae nawathune na

    ex 2 : gedara hitapu poos patiyek his idamakata giya ge gawa re. e tikata e welawe pare giyapu balu relak uwa allan maran kaala.
    sadde ahila pollak aran yaddi uge mala kada wath na.
    passe pare enakota weel eken eka balllek wa yata karan yannama alluwa. agata. thwa podden mama light kanuwaka.
    uth beruna kakula poddak ahuwela. balu relama hitiya, eth un maru wuna senikawama.

    ex 3. : gedara ballath poos patawu allanwa. uta welawakata mongal . dan 2 parak withra hodawiyan nelala thiyenne utath.,
    ilaga wathawa uge final time eka weyi godak welwata. u withrak danatamath patawu 5-6 marala thiyenwa. eka poosek sadhatama abbagatha kara.
    e ballawa mama genaweth pare kawuru hari dala gihin . patiya kale

    pooso gewal asse dan hadannath ba podi idam thiyena api wage ayata.
    un gewal asse renwa . samahra ewun renne api worship karana budda rupa, deva rupa thiyena than wla.
    unta renna pot hadala dunnath therenne na.

    ehen lennu, wena wena saththu maragena geta genwa.

    kohewath gamanak yannath ba unta kanna denna unta mokak weyida kiyala hithe bayen inne.

    oya karadara handa mata nam saththu hadana eka thiththa wela thiyenne

    ube poosata ikmanin suwapath wenna kiyala parthana karanwa.

    habayi kalin kiwwa wage wena minissu awith ube gedara saththunta gahanna balan ida deela inna eka nam hena awul.
    ubala cool katwath karadarayak nathi minissu wenna athi, eth ehema innath epa. sinhalu kare yanwa. katata renwa.
     
    Last edited:

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    152
    151
    43
    Okapathana

    ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.

    මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත් එක්ක, අපේ අම්මල එක්ක හරිම හිතවත්.

    මං ඕවා දැක්කහම කරේ පූසන්ව හංගපු එක. ඒ වෙලාවේ මම උන්ට ගැහුවනම් අපේ සතෙක් එහෙ ගිය වෙලාවක මුන් ඒ තරහා හිතේ තියන් ඉදලා ඒ සත්තුන්ට මොනව කරද කියන භය මගේ හිතේ තිබ්බා. ඒත් ඔයා කියපු එක හරි, මට ඒ වෙලාවේ මොකක් හරි ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    755
    820
    93
    Machan.. FB saththu group ekaka dala balanta .. ekaka mama dakka ballo allala avidinta Bari pusekwa thel gala beheth karala hodaina kiyala daala thibuna. Thel eke Nama mathaka na. Godak kalin dakapu post ekak..
    FB daanta

    ඒ ගාන්නෙ කොහොඹ තෙල්
    මහා නාරායන තෙෙලය ගානවා කියලා අහලා තියෙනවා
     
    • Like
    Reactions: eksudda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,830
    113
    Kotahena
    ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.

    මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත් එක්ක, අපේ අම්මල එක්ක හරිම හිතවත්.

    මං ඕවා දැක්කහම කරේ පූසන්ව හංගපු එක. ඒ වෙලාවේ මම උන්ට ගැහුවනම් අපේ සතෙක් එහෙ ගිය වෙලාවක මුන් ඒ තරහා හිතේ තියන් ඉදලා ඒ සත්තුන්ට මොනව කරද කියන භය මගේ හිතේ තිබ්බා. ඒත් ඔයා කියපු එක හරි, මට ඒ වෙලාවේ මොකක් හරි ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
    ඒ වෙලාවේ ගහන්න නෙමෙයි warning එකක් දෙන්න thibbe
     
    • Like
    Reactions: itguy77

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    මම නම් දකින දකින හැම එකාම මනුෂ්‍යයො කියල විශ්වාස කරන්නෙ නෑ, එවැනි රූපයක් තිබුණට.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,306
    5,876
    113
    ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.

    මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත් එක්ක, අපේ අම්මල එක්ක හරිම හිතවත්.

    මං ඕවා දැක්කහම කරේ පූසන්ව හංගපු එක. ඒ වෙලාවේ මම උන්ට ගැහුවනම් අපේ සතෙක් එහෙ ගිය වෙලාවක මුන් ඒ තරහා හිතේ තියන් ඉදලා ඒ සත්තුන්ට මොනව කරද කියන භය මගේ හිතේ තිබ්බා. ඒත් ඔයා කියපු එක හරි, මට ඒ වෙලාවේ මොකක් හරි ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.

    podi ewun hafanna ona unge maha ewun

    sathekta karunawak dak wanne nathi ekek gen manussayek ta karunawak udawuwak hope karanna epa.

    ubala un ekka monawa hari dekata tharaha wechcha dawasakata thereyi.

    ammata sinhala therenne naththan uba gedara saththu hadannath epa ban
    uba duk wenwa wayira karanwa minissunta uba stress wena eka wenne saththu handa. oya athi wena prashna ekka,

    e handa saththu nohada hithan.

    hadanwa nam uba kagewath lamayinta gahanna yanna epa.
    unta hodin hari narakin hari kiyapan.

    saththu wisesayen pooso eka thanaka inna jathiyak newe. un awidinwa.
    waththe 4 mayimen pita gihin wena karadara wena walata uba stress wena eke therumakuth na.

    uba gawa inna kota ube wththe athule inna kota sathage arakshawa thahawuru karahan
    pita ponnayanta awith karadara karanna denne nathi wenna.

    මම නම් දකින දකින හැම එකාම මනුෂ්‍යයො කියල විශ්වාස කරන්නෙ නෑ, එවැනි රූපයක් තිබුණට.
    aniwaryen,

    bahuthrayak inne amanushayao
    ------ Post added on Jul 18, 2026 at 10:07 PM
     
    • Like
    Reactions: kingcapton

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    152
    151
    43
    Okapathana
    e handa saththu nohada hithan.
    ඔයා හරි, හැබැයි අපේ ගෙදර ඉන්න කිසිම සතෙක් අපි සල්ලි දීලා ගත්තු අය නෙවේ, අනික මං මෙයාව දවස් දෙකකට සැරයක් hospital එකට අරගෙන යනවා, මට පුලුවන් උපරිම දේ මං කරනවා. මේ පූසිවත් පාර අයිනෙ ඉදලා හම්බුනේ, අපි මෙයාව හදාගන්න කොට මෙයාට මාස 2ක්වත් නැති පොඩි පැටියෙක්. අපේ ගෙදර සත්තුන්ට ආරක්ෂිත නෑ කියලා අපි මෙයාව අරගන්නෙ නැතුව හිටයනම් මෙයාට gruesome මරණයක් පාරෙදි ලැබෙන්න තිබුනා.
     
    • Love
    Reactions: animation

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    657
    1,936
    93
    33

    දැන් කොහොමද පූසට?
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    152
    151
    43
    Okapathana
    දැන් කොහොමද පූසට?
    මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා.

    ඊට පස්සෙ දවසේ කකුල් හම ගිහින් ගන්න දෙයක් නෑ. මම පූසට කොහෙවත් යන්න බැරි විදිහට කොටු කරලා තියෙන්නෙ, ඒක හින්දා doc කිව්වෙ පූස එකතැනම චූ කරලා ඒ චූ වලට තැම්බිල හම ගිහින් කියලා. ක්‍රීම එකකුයි බෙහෙත් වගයකුයි ඩුන්නා.

    දැන් මම මෙයාව උදේට තණ කොළ ගොඩේ තියනවා ටිකක් ලොකු වපසරියක කොටු කරලා. රෑට විතරයි කූඩු කරන්නෙ.

    තුවාල වල මැස්සො වහන එක තමා ප්‍රශ්නේ. පූසා මැස්සො පන්නන්න හදලා හැම තැනම වැටි වැටි යනවා. එයාට rest එකක් නෑ. ඒක හින්දා මං බෙල්ලෙන් යට කොටස කවරයකින් cover කරා.

    ඒත් දැන් අනිත් ප්‍රශ්නෙ ආයෙමත්. කක්කයි චූයි ඇගේ ගෑවෙනවා. ඒක හින්දා චූ දාන සැරයක් සැරයක් ගානෙ හෝදන්න වෙනවා. එතකොට මෙයා පැය දෙකක් විතර ගැහි ගැහි ඉන්නවා හේදුවට පස්සෙ.
     
    • Sad
    Reactions: animation

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    657
    1,936
    93
    33
    මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා.

    ඒත් දැන් අනිත් ප්‍රශ්නෙ ආයෙමත්. කක්කයි චූයි ඇගේ ගෑවෙනවා. ඒක හින්දා චූ දාන සැරයක් සැරයක් ගානෙ හෝදන්න වෙනවා. එතකොට මෙයා පැය දෙකක් විතර ගැහි ගැහි ඉන්නවා හේදුවට පස්සෙ.
    වැඩේ දැන් මූට මළපහ, චු යනවා පාලනය කර ගන්න බෑ. එක නිසා පිරිසිදුව තියාගන්න නැත්නම් තුවාල හැදිලා පැසවනව. හැමතැනම ගැවෙනවට රෙද්දකින් diaper එකක් හදලා අන්දවන්න පුළුවන්.

    ඔය සීන් එක තමා කලින් මම කිව්වේ. ඔය තුවාල පැසෙව්වොත් කරන්න දෙයක් නෑ. කොන්ද කැඩුණු මිනිස්සුත් එකතැන් වෙලා හරියට බලාගත්තේ නැත්නම් මැරෙන්නෙත් ඔය තුවාල වලින් ආසාදනය ලේ වලට ගිහිල්ලා. ඇත්තටම ඔහොම වෙන්නේ නැතුව එකපාර මැරෙන එක හොඳයි. විඳවන්නේ නැතුව. පුළුවන් විදියට බලාගන්න තියෙන්නේ. කකුල් තාම පොඩ්ඩක්වත් හොලවන්න නැද්ද?
     
    • Love
    Reactions: animation

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    152
    151
    43
    Okapathana
    ඔය සීන් එක තමා කලින් මම කිව්වේ. ඔය තුවාල පැසෙව්වොත් කරන්න දෙයක් නෑ. කොන්ද කැඩුණු මිනිස්සුත් එකතැන් වෙලා හරියට බලාගත්තේ නැත්නම් මැරෙන්නෙත් ඔය තුවාල වලින් ආසාදනය ලේ වලට ගිහිල්ලා.
    පිරිසිදුව තියාගත්තා, මම නිදාගෙන නැගිටෙද්දි තමා අහෙම එක තැන ජරාකරගෙන තිබුනෙ.
    කකුල් තාම පොඩ්ඩක්වත් හොලවන්න නැද්ද?
    තුවාල වලට බෙහෙත් කරද්දි හොලවනවා.
     
    • Love
    Reactions: animation