ජොබක් සෙට් උනා

lilman

Well-known member
  • May 10, 2009
    40,572
    53,808
    113
    Colombo
    ගුඩ් ලක් හැබැයි
    පකයා ලොක්කෝ සතුටු කරන්නයි බල්ලෙක්ට නොපෙනෙන ඇදයක් අල්ලාගෙන මෙහෙම උනානම් හොදයි නේද කියල මීටින් අස්සේ අහන්නයි තියාගන්න එපා . හදලා ඩිලිවර් කරන එක කොහොමහරි කස්ටමර් ගේ ඇඟේ ගහපන් . ඔය උඩ කියලා තියෙන එකක් හරි කලොත් තොට හෙන ගහලා අකුලොලම යනවා කියන එක මීටර් එකේ තියාගනින් .

    මෙච්චර ලොකු හැල්ලක් කියන වෙලාවෙ, පුක දෙන්න තියාගන්න එපා කියල සරලව කියපන්කො.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,725
    11,043
    113
    මෙච්චර ලොකු හැල්ලක් කියන වෙලාවෙ, පුක දෙන්න තියාගන්න එපා කියල සරලව කියපන්කො.
    බා බෑ ඕකා ඕක කොහොම බාරගනීද දන්නේ නැනේ . පොයින්ට් කොරලා කියන්ඩෝනේ ආයුබෝවන්ඩ
     
    • Haha
    Reactions: lilman

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,521
    18,150
    113
    PM කියන්නෙ project manager කියන එක, තව එකක් තියෙන්වා product manager කියලා. මම හිතන්නෙ මූ කියන්න project manaager කියන එක. සහ ඒකේ entry level එක, ඒකයි ඉස්සරහ junior කෑල්ලක් තියෙන්නෙ.
    Software නොවන industry වල නම් junior කෑල්ලක් දැකල නෑ මම..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,835
    8,259
    113
    PM kiyanne itin
    • higher mgt ekak kiyanawa
    • team ekata thawa ekak kiyanawa
    • mail gahanawa
    • meeting walata yanawa
    • meeting minutes gannawa
    • technical melo hasarak danne nathuwa deadline walata agree wenawa
    • appraisal waladi thamanta hithawath ekata wadiye lakunu denawa
    • akamathi unwa team eken ayin karanawa
    • (samahara company wala)trip organize karanawa
    • anith supporting team ekka connection maintain krnwa(one unama wade karaganna
    • higher mgt eka kohoma hari satutin thiyanawa
    • weekend ekaka unath P1 issue ekak awoth balanna one, team ekata call karanna one
    kohomath PM ekka wali dagena team ekaka inna be. uuwa hondin thiyagnna one.