IELTS ගොඩදාන්න වරෙන්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,201
    36,231
    113
    කෑගල්ල
    ඇයි උබ රට හදලා ඉවරද දැන්.. රට පනින්න යන්නේ.. :lol: :lol: ඔවා මහා බොරු වැඩ, ලක්ෂ ගාණක් වියදම් කරලා, පට්ට කැපකිරීමක් කරලා, කොහේ හරි මගුලම ගිහිල්ලා ජොබක් කරා කියලා මටනං පේන්නේ නෑ මහා ලොකු සාර්ථකත්වයක්. හිත හදා ගන්න හොඳ. ඩොකා ලා නම් ජොබ ටම යන නිසා අවුලක් නැතිව ඇති. හැබැයි ඒත් පෙළක් උන් ආපහු ආවා. කොච්චර පඩි ගත්තත්.. ඔය exam එකක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද? එකරලත් ලකුණු මදි කියනවා.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,259
    2,807
    113
    ඔයා ඉංග්‍රිසි බසින් මොනයනම් හෝ උසස් අධ්‍යාපනයක් ලබලා තියනවනම් ඉහත බෑන්ඩ් එක ඔයාගේ අතේ දැනටත්.
    මේක පැහැදිලි මදි, මට ඩිග්රි එක තියනවා නන් කරන්න ඕනි නැද්ද
     
    • Like
    Reactions: emoji diaries