දේපල බද්දත් ඔන්න ආවා

dog123

Well-known member
  • Sep 25, 2007
    2,858
    3,810
    113
    සින්නක්කර ඔප්පු එහෙම ලියනව නම් ඉක්මණටම ලියා ගත්තොත් හොදයි වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඊට කලින් තියෙන දෙයක් විකුණලා ඇමරිකාවෙන් වගේ පචස් කීපයක් අරං දාන්න කියල බැලුවේ කලුවනි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    මොනවත් වෙන්නේ නැහැ ඉතින් කටයි පුකයි වහගෙන බදු ගෙවලා ආන්ඩුවට පුකත් දෙයි 😁

    කොච්චර පච කිය කිය බලු කෙඳිරි දැම්මත් මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ කියලා බයියට තේරිලා 🙈🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    කොච්චර පච කිය කිය බලු කෙඳිරි දැම්මත් මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ කියලා බයියට තේරිලා 🙈🤣
    උබල වගේ වහල්ලු ගැන කිවුවේ😂😂
     
    • Like
    Reactions: shenat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මල බද්ද විතරයි තව ගහලා නැත්තේ. ජෙබි අඟුරු කුමාර දිශානයක බදු කොටෝ, මීට වැඩිය හොඳයි නූගත් අඩුකුලේ ගස් ගඳ හපුටු ජෙබ්බෝ ඔක්කොම එකතුවෙලා ගෙවල් වලට පැනලා මංකොල්ල කෑවා නම් ඉස්සර ජෙබ්බෝ බත් මුට්ටි උස්සගෙන ගියා වගේ. බදු ගහලා කරපු එක පකක් නෑ. EPF අරමුධල මංකොල්ල කෑව නාකි උඩුරැවුල් පොන්නලාල් එක්ක එකතුවෙලා හැකර් පකර් කිය කිය සල්ලි හොරාකාපු එක විතරයි කලේ කැරි ජෙප්පෝ :angry: :angry: :angry: 🤌 🤌 🤌 🤌 🤌
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මේ අවුරුද්දෙ පලවෙනි මාස පහට බිලියන 197ක අයවැය අතිරික්තයක් තියනව කිව්ව නේද? කිනම් පයන්නට ද තව බදු ගේන්නෙ ?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ අවුරුද්දෙ පලවෙනි මාස පහට බිලියන 197ක අයවැය අතිරික්තයක් තියනව කිව්ව නේද? කිනම් පයන්නට ද තව බදු ගේන්නෙ ?
    කලු කැත කොට ලප හැකර් ට තව හොරාකන්න අරමුධල් හදලා තියන්න? :unsure: :unsure: 🤌 🤌 🤌 🤌
     
    • Sad
    Reactions: Tricle_Buwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    :yes: තව ලක්ෂ 75ක් විතර වහල්ලු ඉන්නවා 😹
    බලු කෙඳිරි දැම්මට ඒව වෙනස් වෙන්නෙ නෑ.
    ලක්ශ 75 ක් චන්ද හම්බුනෙත් නැහැ ජෙප්පන්ට😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    ග්‍රාමීය ඉඩමක්වත් ගන්න බැරිවෙයිද දන්නෑ මේ යන විදිහට
    දැනටමත් එහෙම තමා. මන් පොඩි ඉඩම් කෑල්ලක් බැලුවා ගම අස්සෙන්. පට්ට පොඩි ඉඩම් කෑල්ල ඔනෙ නම් ලක්ශ 20 වටී. අයිති එකා කිව්ව 75 ට අඩුවෙන් දෙන්නෙ නෑ කියල.ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සු TV බලනවා ....Facebook බලනව. මොකක් වැඩි උනත් උනුත් ලස්සනට ගාන වැඩි කරගෙන ඉන්නෙ.සාධාරණ ගානකට හම්බෙන්නෙ නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    දැනටමත් එහෙම තමා. මන් පොඩි ඉඩම් කෑල්ලක් බැලුවා ගම අස්සෙන්. පට්ට පොඩි ඉඩම් කෑල්ල ඔනෙ නම් ලක්ශ 20 වටී. අයිති එකා කිව්ව 75 ට අඩුවෙන් දෙන්නෙ නෑ කියල.ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සු TV බලනවා ....Facebook බලනව. මොකක් වැඩි උනත් උනුත් ලස්සනට ගාන වැඩි කරගෙන ඉන්නෙ.සාධාරණ ගානකට හම්බෙන්නෙ නෑ
    Capital gain tax 15% porata
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    %27robin-sherwood%27---nickolas-grace-robert-de-440nw-716376lo.jpg

    උබලා මට ඒ දවස් වල බැනපු ඒවා පල දෙන්නේ මෙහෙම තමයි.

    මීට,
    ශෙරීෆ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    දැනටමත් එහෙම තමා. මන් පොඩි ඉඩම් කෑල්ලක් බැලුවා ගම අස්සෙන්. පට්ට පොඩි ඉඩම් කෑල්ල ඔනෙ නම් ලක්ශ 20 වටී. අයිති එකා කිව්ව 75 ට අඩුවෙන් දෙන්නෙ නෑ කියල.ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිස්සු TV බලනවා ....Facebook බලනව. මොකක් වැඩි උනත් උනුත් ලස්සනට ගාන වැඩි කරගෙන ඉන්නෙ.සාධාරණ ගානකට හම්බෙන්නෙ නෑ
    සේල් කාරයෝ තම බන් හුකන්නෙ, ඉඩම් අරන් කඩලා වැඩි ගානට විකුනනනවා. ඊටපස්සෙ ඒ පැත්ත විනාසයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    සේල් කාරයෝ තම බන් හුකන්නෙ, ඉඩම් අරන් කඩලා වැඩි ගානට විකුනනනවා. ඊටපස්සෙ ඒ පැත්ත විනාසයි.
    ඔව් බන් ආයෙ ගන්න දෙයක් නෑ. පාරක් වත් නැති හුන්ඩු ඉඩම් කෑලි වලට ලක්ශ 30-35 කියනවා.පර්ච් එක ලක්ශ 1.5-2 තිබුනෙ මෙහෙ. දැන් ලක්ශ 20ක් තියන් ඉන්න්ව පොඩි ඉඩම් කැල්ලක් ගන්න හිතන්. ලක්ශ 20ට කරන්න පුලුවන් ලබ්බක් නැ
    දැන් ඉතින් ඒක වියදම් කරල රට යන වැඩේම බලනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මේ අවුරුද්දෙ පලවෙනි මාස පහට බිලියන 197ක අයවැය අතිරික්තයක් තියනව කිව්ව නේද? කිනම් පයන්නට ද තව බදු ගේන්නෙ ?
    සත පහක දෙයක් මුන් කරන්නෙ නෑ නේද බදු ගහන එකයි ඡන්ද ගන්න පිනට බෙදන එකයි ඇරෙන්න 🤭 🤭
     
    • Sad
    Reactions: Tricle_Buwa

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    833
    995
    93
    tax adu karaganna puluvan ekama kramey anduve viyadan addu karana eka ekata karanna thiyenne anavasshaya rajya ayathna pvt karala vikunala dana eka ,