ඇත්ත වශී ගුරුකම් උබලා දන්නා කවුරු හරි කරනවද

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,077
    7,232
    113
    Narcissistic Sociopath Manipulator
    මැණික්හින්නෙ ඉන්නව. අම්මට සිරි වෙන්න වැඩේ කරනවා. මං දන්න එකෙක් කරා ඒ ගෑණු කෙනා අවුරුදු ගානකින් පිළිකාවක් හැදිලා මැරුණ. ගුරු කම කරපු එකත් පිස්සෙක් වගෙ හිටියේ බීලා කුණු වෙලා මැරුණේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,359
    113
    කවුද උට්ටො ජෙප්පා? අපි මයින්ද මාත්තයගේ මිනිස්සු:love:
    මේ දවස් වල බයියො ටොයියො ජෙප්පෝ මෛන්ද මාත්‍යගෙ මිනිස්සු සේරම පැටලිලා යුද්දෙ නිසා
    ඒකයි උනේ

    ඒකිව ගෙන්නගන්න ඕන්නම් සල්ලි හම්බකරහන්. එහෙම ගෙන්නන් වැඩක් නෑ.
    තොපි සේරගෙම කුහක කම
    අරූ ගුරුකම කරලා කෑල්ල සෙට් කරගෙන සතුටින් ඉඳිවි කියලා
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    265
    63
    මැණික්හින්නෙ ඉන්නව. අම්මට සිරි වෙන්න වැඩේ කරනවා. මං දන්න එකෙක් කරා ඒ ගෑණු කෙනා අවුරුදු ගානකින් පිළිකාවක් හැදිලා මැරුණ. ගුරු කම කරපු එකත් පිස්සෙක් වගෙ හිටියේ බීලා කුණු වෙලා මැරුණේ.
    UBA KIYANNE OWA KARANDA HODA NA KIYALADA ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    මචන් දන්නා එකෙක් කියනවද ඇත්ත වශී ගුරුකම් උබලා දන්නා කවුරු හරි කරනවද ? මට සැහෙන කාලයක් love කරපු බඩුව දැන් මාව block කරනවා . මට පෙන්නේ මෙකි වෙන එකෙක් එක්ක සෙට් වෙන්ඩද දන්නේ නැ . තාම හරියට කියන්ඩ බැ . මම මෙකි වෙනුවෙන් සැහෙන කට්ටක් කේව. කාලය , මුදල් . මම ඒකිට අදෙරෙයි . එකිත් එහෙම හිටියා දිගටම . argument එකක් හින්ද මෙහෙම උනේ . වෙන යාලුවෙක් දැන් මව කපලා මේකිට සෙට් වෙන්ඩ හදනවා . මු අපි වෙන් කරන්ඩ මොනවා හරි කරලා කියලත් හිතෙනා . මහා ජරා පොරක් බන් . දැන් ගුරුකමක් වත් කරලා බලන්ඩ ඕන
    අඩෝ ලැජ්ජා නැද්ද පස්සෙන් යන්න
    එපා නම් උඹත් වෙන එකක් අරන් පේන්න පලයන් මාලිමා පොරක් වගේ පපුව ඉස්සරහට දාල