දෙන්නට දෙන්නා ලොකුලයින් අල්ලලාම දැන් මාස 2ක් කතාකලෙ නෑ. මන් මෙ බැලුවෙ මගෙ ලයින් එක අයින් කරලා ඔන්න ඔහෙ අහලා බලන්න. විහිලුවක් වෙයිද මෙක
Adama ahanne na. Analysis ekakk karala ahanne
Adama ahanne na. Analysis ekakk karala ahanne

Datingmarried or dating?
Man karapu lokuma modakamath meka balamuඅහපන් ගැනු ලොකු ලයින් බස්සන්නෙ නෑ...
I second this too and anyway you both guys are showing your red-flags tbh.දැන්වත් අහල බලපම්
මාස 2 ක් කියන්නෙ ලොකු කාලයක්
ඔය මාස 2 ට මොනවා නොවී ඇද්ද
Eeka thama nehඅහල යාලු උනත් වැඩක් නෑ බං. ඕකි ආයෙම ඕක කරනව මොකද උඹ 2nd උනා කියන්නෙ relationship එකේ upper hand එක ඒකිට යනව. වෙන එකියක් හොයා ගනින්