මතකයි හොයලා දියන් කො1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
මේක මම බැලුවේ 99/00 වගේ කාලෙ අයි චැනල් එකෙන්. කතාවේ නම අවුරුදු ගානක් හෙව්වා, .
එලකිරි එකෙත් ඇහුවා එත් කාටවත් බැරි වුනා
Australian එකක් කියලා හිතලා හෙව්වේ
Claude , Gemini දෙන්නාටම බැරි වුනා හොයාගන්න
ChatGPT හොයා ගත්තා
1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.-happata hena parana ekakne. Kohoma mathak wennada
මතකයි හොයලා දියන් කො
------ Post added on Jul 24, 2026 at 10:00 AM
මතකයි හොයලා දියන් කො
උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.
ow ban lamaya kale mind eken balanna ona. dan eka ehema feel wenne naඋඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.
dan welak baluwama chill 
හම්බුනා. Chatgpt හොයල දුන්න....
ඔව්. පොඩි ගොං ගතියක් එනව. හැබැයි ඒ Music ඇහෙද්දි පරන කාලෙට යනව වගේ. එතකොට ඒකෙ වෙනම පොඩි ආතල් එකක් තියෙනව.
Knight rider නම් බලන්න එපා. සීට් එක පිටිපස්සෙ එකෙක් ඉඳන් හැංගිලා වාහගේ drive කරන එක පේනව දැන් අපිට. ඒ හින්ද ඒ ආතල් එක ඒ කාලෙ ගත්තු එක එහෙමම වැලලිලා යන විදියට හිටියම හරි music විතරක් අහලow ban lamaya kale mind eken balanna ona. dan eka ehema feel wenne nadan welak baluwama chill
ade podi kale unath eth dan aye balanakota ara nostalgia feeling eka enne
------ Post added on Jul 24, 2026 at 11:28 AM
Knight rider නම් බලන්න එපා. සීට් එක පිටිපස්සෙ එකෙක් ඉඳන් හැංගිලා වාහගේ drive කරන එක පේනව දැන් අපිට. ඒ හින්ද ඒ ආතල් එක ඒ කාලෙ ගත්තු එක එහෙමම වැලලිලා යන විදියට හිටියම හරි music විතරක් අහලඑක අතකට ඔව්ව ආයෙ නොබලන එක හොඳයි තමයි
Calabash Brothers neda....eka patta cartoon eka1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
මේක මම බැලුවේ 99/00 වගේ කාලෙ අයි චැනල් එකෙන්. කතාවේ නම අවුරුදු ගානක් හෙව්වා, .
එලකිරි එකෙත් ඇහුවා එත් කාටවත් බැරි වුනා
Australian එකක් කියලා හිතලා හෙව්වේ
Claude , Gemini දෙන්නාටම බැරි වුනා හොයාගන්න
ChatGPT හොයා ගත්තා