පරන කතාවක් හොයා ගත්තා AI උදව්වෙන්

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,493
    3,877
    113
    මේක මම බැලුවේ 99/00 වගේ කාලෙ අයි චැනල් එකෙන්. කතාවේ නම අවුරුදු ගානක් හෙව්වා, .

    එලකිරි එකෙත් ඇහුවා එත් කාටවත් බැරි වුනා

    Australian එකක් කියලා හිතලා හෙව්වේ

    Claude , Gemini දෙන්නාටම බැරි වුනා හොයාගන්න

    ChatGPT හොයා ගත්තා

    • Like
    Reactions: SaNDun

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,214
    113
    Sri Lanka
    1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
     
    • Like
    Reactions: SaNDun

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,735
    8,063
    113
    Kotahena
    -happata hena parana ekakne. Kohoma mathak wennada

    මතකයි හොයලා දියන් කො
    ------ Post added on Jul 24, 2026 at 10:00 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,258
    74,659
    113
    මේක මම බැලුවේ 99/00 වගේ කාලෙ අයි චැනල් එකෙන්. කතාවේ නම අවුරුදු ගානක් හෙව්වා, .

    එලකිරි එකෙත් ඇහුවා එත් කාටවත් බැරි වුනා

    Australian එකක් කියලා හිතලා හෙව්වේ

    Claude , Gemini දෙන්නාටම බැරි වුනා හොයාගන්න

    ChatGPT හොයා ගත්තා

    1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...

    -happata hena parana ekakne. Kohoma mathak wennada

    මතකයි හොයලා දියන් කො
    ------ Post added on Jul 24, 2026 at 10:00 AM
    උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.
     
    • Like
    Reactions: War Fighter

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,214
    113
    Sri Lanka
    මතකයි හොයලා දියන් කො

    හම්බුනා. Chatgpt හොයල දුන්න....

    උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.

    ඔව්. පොඩි ගොං ගතියක් එනව. හැබැයි ඒ Music ඇහෙද්දි පරන කාලෙට යනව වගේ. එතකොට ‍ඒකෙ වෙනම පොඩි ආතල් එකක් තියෙනව.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,735
    8,063
    113
    Kotahena
    උඹලට හිතෙන්නෙ නැද්ද ඔය ආසාවට හොයන් බලන පරන කතා දැන් බැලුවාම ඉස්සර තිබ්බ ආතල් එක නෑ කියලා? මටනම් එහෙමයිනෙ බන්, උදා: රොබින් හුඩ් බලපන්, ඉස්සර මාස ආසයි, දැන් නිකන් ගොන් වගේ බන්.
    ow ban lamaya kale mind eken balanna ona. dan eka ehema feel wenne na :( dan welak baluwama chill :P

    හම්බුනා. Chatgpt හොයල දුන්න....

    ඔව්. පොඩි ගොං ගතියක් එනව. හැබැයි ඒ Music ඇහෙද්දි පරන කාලෙට යනව වගේ. එතකොට ‍ඒකෙ වෙනම පොඩි ආතල් එකක් තියෙනව.

    ade podi kale unath eth dan aye balanakota ara nostalgia feeling eka enne
    ------ Post added on Jul 24, 2026 at 11:28 AM
     
    • Like
    Reactions: tharakaf

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,214
    113
    Sri Lanka
    ow ban lamaya kale mind eken balanna ona. dan eka ehema feel wenne na :( dan welak baluwama chill :P

    ade podi kale unath eth dan aye balanakota ara nostalgia feeling eka enne
    ------ Post added on Jul 24, 2026 at 11:28 AM
    Knight rider නම් බලන්න එපා. සීට් එක පිටිපස්සෙ එකෙක් ඉඳන් හැංගිලා වාහගේ drive කරන එක පේනව දැන් අපිට. ඒ හින්ද ඒ ආතල් එක ඒ කාලෙ ගත්තු එක එහෙමම වැලලිලා යන විදියට හිටියම හරි music විතරක් අහල 😂 එක අතකට ඔව්ව ආයෙ නොබලන එක හොඳයි තමයි
     
    • Haha
    Reactions: GeeBeePee

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,539
    2,400
    113
    Knight rider නම් බලන්න එපා. සීට් එක පිටිපස්සෙ එකෙක් ඉඳන් හැංගිලා වාහගේ drive කරන එක පේනව දැන් අපිට. ඒ හින්ද ඒ ආතල් එක ඒ කාලෙ ගත්තු එක එහෙමම වැලලිලා යන විදියට හිටියම හරි music විතරක් අහල 😂 එක අතකට ඔව්ව ආයෙ නොබලන එක හොඳයි තමයි

    ado math apahu Knight rider balanna try kara....poddakwath asa hithenne na dan :ROFLMAO: :ROFLMAO:

    1992 කාලෙ මට මතකයි බැලුව කාටුන් එකක්. ගහක වැලක් වගේ තියෙනව. ඒ වැලේ ලබු ගෙඩි වගේ හැදිල තියෙනව. ඒ ලබු ගෙඩි වගේ ඒව කඩාගෙන ඇතුලෙන් කුංෆු දන්න පොඩි ළමයෙක් ඇවිත් වටේටම නෙලනව... හොයල බලන්න ඒක මරු...
    Calabash Brothers neda....eka patta cartoon eka
    ------ Post added on Jul 24, 2026 at 11:48 AM
     
    • Love
    Reactions: sajith.xp.pk

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    මේක මම බැලුවේ 99/00 වගේ කාලෙ අයි චැනල් එකෙන්. කතාවේ නම අවුරුදු ගානක් හෙව්වා, .

    එලකිරි එකෙත් ඇහුවා එත් කාටවත් බැරි වුනා

    Australian එකක් කියලා හිතලා හෙව්වේ

    Claude , Gemini දෙන්නාටම බැරි වුනා හොයාගන්න

    ChatGPT හොයා ගත්තා

    මාත් ඉස්සර හතර වසරෙදි බැලුවා
     
    • Like
    Reactions: rockmon