අර මගෙ යාලුව ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ලෑසිතිය බ්‍රෑන්ඩ් නිව්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,398
    16,422
    113
    35
    Spain

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,641
    8,218
    113
    යුනිට් 100 කියන්නෙ 2,800යි.
    e unata unit 200 Rs 10300k wage.

    ඔවු ලිතියම් පොස්ෆේට් බැටරි එකක්ලු
    un hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.
    4.75k wenawa. seat eka yata space adui. battery eka ethana tiyenne e model eke.

    wena amuthu amuthu brands walath tiyenwa me price ranage eke (4.5-5 range).. lithium battery ena..
    but samahra ewa 1500W , meka nam kiyanne 2000W kiyala.

    godak ewa hari haman price ekak post wala dala nathi eka thama awula.
    ------ Post added on Jul 24, 2026 at 7:48 PM
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,766
    113
    කවද හරි බැට්‍රියක් දාන්න යන කොස්ට් එකත් කිලෝමීටර් ගානෙන් බෙදල ගන්න වෙයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,044
    5,046
    113
    e unata unit 200 Rs 10300k wage.

    un hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.
    4.75k wenawa. seat eka yata space adui. battery eka ethana tiyenne e model eke.

    wena amuthu amuthu brands walath tiyenwa me price ranage eke (4.5-5 range).. lithium battery ena..
    but samahra ewa 1500W , meka nam kiyanne 2000W kiyala.

    godak ewa hari haman price ekak post wala dala nathi eka thama awula.
    ------ Post added on Jul 24, 2026 at 7:48 PM

    Pattakin petrol bottle ekuyi Podi engine ekakuth alternative fix karagaththot gunai
     
    • Like
    Reactions: AnuradhaRa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,679
    6,285
    113
    තාම ඕවා දවසම දුවන්න තරම් හරියන් නෑ බන්.. ඕවා හොඳයි ද්වසට පොඩි දුරවල් යන්න.. අනික මම දන්න විදියට ඔය බැටරි බැහැලම ගියාම අයේ චාර්ජ් කරහම 100% නෑ.. ඒ වගේ ද පෙට්‍රොල් ...
     
    battery case godakma enne lead acid ewa wala..lankwe godak aya ebike gannwa kiyala lead acid tiyena ewa thama aran tiyenne
    ------ Post added on Jul 24, 2026 at 8:24 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • යුනිට් 100 කියන්නෙ 2,800යි.
    අම්මෝ අම්මෝ
    un hebai mulin market karala tiyenne lithium iron kiyala.. dan LiFePO4 or LFP kiyala market karanne.. Sure ne.
    4.75k wenawa. seat eka yata space adui. battery eka ethana tiyenne e model eke
    දෙකම එකයි
    @Amith0424 නේද බං?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,632
    32,366
    113
    මන් කිව්වෙ නැද්ද ගොනා එන්නෙ පොල් පැලෙ කන්න කියලා ත්‍රෙඩ් දාගෙන එනකොට.

    සරලව : පින්බතාට පෙට්‍රල් වලින් දුවන එක පාඩුයිලු,දැන් තියෙන බයික් එක පරනයිලු, දැන් බයික් එකෙ අවුල නිසා මුකුත් කර ගන්න බැ.
    security joba wagema weida mekath?
     
    • Like
    Reactions: Jim_Moriarty

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,368
    24,643
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ බං
    උඹල ඔය පටලං ඉන්නෙ ලිතියම පොලිමර් බැටරිය එක්ක
    gel battery kiyanne li-po. ebike walata enawa ooka. fully sealed.

    images

    li-ferus(ion)-phosphate meke phostphate enawa
    Diagram_of_a_LiFePO4_battery_cell_structure.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,118
    19,743
    113
    Miami
    වොරන්ටිය ඉවර වෙනකොටම ජරා චීන තැරිය හුකස් ගාල සෙත්තපෝච්චි උනාම තෙරෙයි. එතකොට යුනිට් 100 කෙලින් හිටවලා ඒක උඩ වාඩිවෙන්න පුළුවන්:yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,153
    14,288
    113
    වොරන්ටිය ඉවර වෙනකොටම ජරා චීන තැරිය හුකස් ගාල සෙත්තපෝච්චි උනාම තෙරෙයි. එතකොට යුනිට් 100 කෙලින් හිටවලා ඒක උඩ වාඩිවෙන්න පුළුවන්:yes:
    බයික් එකක් ගන්නම ඕන කියලා එකක් නැනෙ.
    බයික් එකක් ගන්න සල්ලි ටිකක් එකතු කරගන්න එකයි වැදගත්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,801
    2,306
    113
    Nugegoda
    ලක්ෂ පහකට විතර සෙට් වෙනව නම්, හයරුත් තියෙනව කියල ශුවර් නම් LiFEPO4 බැටරි තියෙන එකක් දාගන්න. Electric bike වල second hand market එක අන්තිමයි. ගන්න එක හොඳට පදිනව නම් ලාබයි. චීන එකක් ගන්නව නම් නම්දරාපු විශ්වාසවන්ත dealer කෙනෙක් ඉන්න තැනකින් ගන්න. නැත්නම් warranty ගන්න ගියාම dealer හොයාගන්න බැරිවෙයි.