පෘතුගාලේ එක්ක අවුරුදු සිය ගානක ඉඳන් ලොකු කොනෙක්ෂන් තිබිලත් අද සිංහලු වැඩිය එහෙ යන්නේ නැත්තේ ඇයි ? විශේෂයෙන් කතෝලික උන්.
එකම වාසගම් තියෙන්නේ.
කතෝලික උන්ට නම් එකම ආගම.
බාෂවෙත් ගොඩක් එකම වචන තියෙනවා.
වෙරළබඩ සමහර උන්ට දන්නේ නැතුවම උන්ගේ ජානත් ටිකක් ඇති
EU රටක්.
කාලගුණෙත් ගොඩක් හොඳයි.
අවුරුදු ගානක් උන් අපිව පාලනය කරලා සංස්කෘතික සමානකමුත් ටිකක් තියෙනවා.
හැබැයි සිංහලු ඉතාලියට, හද්ද චාටර් රුමෙනියාවට, අවුරුද්දෙන් බාගයක් ගල් වෙන පින්ලන්තෙට එහෙම රොත්ත පිටින් යනවා. ප්රුතුගාලෙට යන උන් බෙහෙතකටවත් හොයාගන්න අමාරුයි.