👩‍❤️‍👨💖 'Romance' ෆිල්ම්ස් බලන්න කැමති අයට... 💔👩‍❤️‍👨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,960
    152,903
    113
    පරණ French movies වල ඉන්න කෙල්ලොන්ගෙ ලුක් එක උබලට සෙට් නැද්ද? 😍
    'French' විතරක් නෙවේ, පරණ හොලිවුඩ් ෆිල්ම්වල හිටපු නිළියන්ගෙත් 'natural beauty' එකත් එක්ක ආපු පට්ට 'classical look' එකක් තිබුණා. දැන් ඉන්න නිළියො නම් ප්ලාස්ටික් සර්ජරි හැටහුටාමාරක් කරගෙන තියෙන මූණත් විනාස කරගන්න එකනෙ කරන්නෙ. මේ මං ඊයෙ දාපු "Summer of '42 (1971)" කියන ෆිල්ම් එකේ රගපාන "Jennifer O'Neill" කියන නිළියගෙත් ඔය වගේ පට්ටම ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ. :love: ලස්සනම නිළියක් මෙතෙක් දැකලා තියෙන. :yes:🥰 මේ වගේ නැචුරල් පෙනුමක් තියෙන ලස්සන නිළියො දැන් හොලිවුඩ්වල හොයාගන්නවා කියන්නෙ නිකන් කළුනික හොයාගන්නවා වගේ.

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,430
    17,489
    113
    images



    918OuD25StL._UF1000,1000_QL80_.jpg


    you are the apple of my eye 2011

    0x1900-000000-80-0-0.jpg


    ab67616d0000b27396e4aba20f2bbb23fe15f47a


    poster-342.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,903
    113

    David and Lisa (1962)


    මානසික රෝගවලට නේවාසිකව ප්‍රතිකාර කරන තැනක නැවතිලා ඉන්න මානසික රෝගවලින් පෙළෙන ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි අතරෙ ඇතිවෙන ආදර සම්බන්ධතාවයක් ගැන තමයි ෆිල්ම් එකේ කතාවෙන් කියන්නෙ. අපි නිතර දකින 'romance' ෆිල්ම් එකකට වඩා වෙනස් විදිහෙ 'romance' ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. රගපෑම් එහෙම ඉහළම මට්ටමක තියෙනවා. හොද ෆිල්ම් එකක්. :yes: :)



    MV5BN2MwMTU5ZTgtODBhNi00ZmVmLWJkMjgtYTJhZGU0YmZhN2M5XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



    v0kWieDdaMpThbcLr3lsjvCBj4I-1200-1200-675-675-crop-000000.jpg


    MV5BNzMyYWM1OGYtNzljMC00MjdmLWJhNDctMzA1Y2I4Y2QyZmU3XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



    MV5BMmQ0YmRlMjUtZjUyNi00NGExLWIzNTYtMWIyNDllMzI5OTRiXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg



     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,903
    113
    Once (2007)
    "John Carney" විසින් තිර රචනය සහ අධ්‍යක්ෂණය කරපු "Musical/Romance" ගනයෙ චිත්‍රපටියක් මේක. "Glen Hansard" සහ "Markéta Irglová" කියන සැබෑ ජීවිතයෙදිත් 'musicians' ලා දෙන්නෙක් වෙන නළු නිළි දෙපළ තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ. ලස්සන 'sountrack' එකක් තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙදි මේ නළු නිළි දෙපළ ගායනා කරන "Falling Slowly" කියන සිංදුව 2008 අවුරුද්දෙ පැවැත්වුණු 80 වැනි ඔස්කාර් සම්මාන උළලෙදි වසරේ හොදම සිනමා ගීතයට පිරිනැමෙන සම්මානයත් දිනාගන්න සමත් වුණා.


    MV5BYmFmZmRkNzYtMTcyNy00NjY3LTkyNTUtNGExZjViNGFhZDdkXkEyXkFqcGc@._V1_.jpg






    "Once' ෆිල්ම් එකේ රගපාපු "Glen Hansard" මෝටර් සයිකල් ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලාලු. :( 56 යි වයස. RIP.:cry:









    :love: :love: :love:

     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    sorry to hear this...

    few I wanted to suggest for romance genre... Can't remember whether I have mentioned these before though.....

    PS: I love you
    images.jpg


    A Walk to remember
    download.jpeg


    Barefoot
    download (1).jpeg


    The longest ride
    download (2).jpeg


    The lucky one
    download (3).jpeg


    this one is also good...

    voicemails to issabel (2026)
    download (4).jpeg


    aluthen nam meka witharai hodai wage hithune...
    Tamil, malayalam ehema hoda movies tiyenawa...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,960
    152,903
    113

    The Light Between Oceans (2016)​


    හුගක් හොද, සංවේදී ආදර කතාවක් තියෙන ෆිල්ම් එකක්. පරණ ක්ලැසිකල් හොලිවුඩ් රොමෑන්ස් ෆිල්ම් එකක වයිබ් එකක් තියෙන්නෙ. "Alicia Vikander" ගෙයි, "Michael Fassbender" රගපෑම්, ඔන් ස්ක්‍රීන් කෙමෙස්ට්‍රි එක මරු. ඇත්ත ජීවිතේදි මේ දෙන්න බඳින්න කලින්, යාළුවෙලා මේ දෙන්නගෙ ආදර සම්බන්දෙ පටන් ගෙන තිබුණෙත් මේ ෆිල්ම් එකේ ෂූටින් අතරෙදි. Cinematography, ලොකේෂන්ස් එහෙම ලස්සනට කරලා තියෙනවා. "Alexandre Desplat" ගෙ 'soundtrack' එකත් පට්ට. :love:


    tlbo_main-poster.jpg




    rs_600x600-160222174003-600-michael-fassbender-alicia-vikander-light-between-oceans-022216.jpg


    film-light-review-adv02-99899812-6fb2-11e6-8533-6b0b0ded0253.jpg


    the-light-between-oceans1.jpg


    lightbetweenoceanshouse.jpg
     
    • Like
    Reactions: Hasantha125

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    As the thread is continuing for romantics 😁 😁 , this is another one I'm currently watching.

    This is an 8 episode netflix drama, with slowburn nice romance story. I haven't finished it yet, but up to now its really good. recommend for you to watch it. By the way, the cafe depicted here is mind blowing, so beautiful; you will feel like visiting the place one day....

    Name is Musafir Cafe (y)(y)(y)

    musafir cafe.jpg
     
    • Love
    Reactions: Stimulus mind