රාගම වසා දමයි

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,893
    21,589
    113
    Panadura
    බලහන් උන් උත්සහය අත් හැරලා නෑ කොහොම හරි අඩි 15ක් උඩින් පැන්න නේ
     
    • Haha
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    9,564
    16,432
    113
    මම රාගම ඉන්නේ තත්වේ සැහෙන දරුණුයි..හැබැයී මීගමුවේ තරම් media වල යන් නෑ..ඇයි දන් නෑ
    Curfew daanna tharam darunui nam case.
    Monada bn updates ?
    Underworld ekka aragannawada government forces ?
     
    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    150
    213
    43
    season 1 theodore bagwell GIF
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,579
    113
    මුන් හිතලම අවාසි නඩු තියන උන්ව එලව යවන්න පෑල් කරලා කරන්නෙ ඕවා.
     
    • Like
    Reactions: supun_sg

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,425
    113
    @shenat @Max_r හුත්තෝ ආයේ බස් ටිකක් ගේන්න වෙන සීන් එකක් යන්නේ
    මෙදාපාර කොච්චියක් වත් ගේමුද? බස් වලින් යට ගහන්න අමාරු සීන් එකක් යන්නේ දැන්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,939
    3,295
    113
    Malabe
    මම රාගම ඉන්නේ තත්වේ සැහෙන දරුණුයි..හැබැයී මීගමුවේ තරම් media වල යන් නෑ..ඇයි දන් නෑ
    මීගමුවේ gaanunge vilaapa gamma thamai.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    හැබැයි මේක හෙනට අවුල් වෙනවා ඉස්සරට. කුඩ්ඩෝ අල්ලනවා කියලා මුන් බොරුව කරේ. පාර ඉන්න වුන් අල්ලලා හැබැයි වුන් ටිකක් හරි අඩු වුණු එක හොදයි.
    දැන් ඒවත් නැවතී ද දන්නේ නැහැ. ඊළඟට අල්ලන්න ඕනේ විකුණන. වුන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,146
    87,766
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @Max_r හුත්තෝ ආයේ බස් ටිකක් ගේන්න වෙන සීන් එකක් යන්නේ
    මෙදාපාර කොච්චියක් වත් ගේමුද? බස් වලින් යට ගහන්න අමාරු සීන් එකක් යන්නේ දැන්

    එන්න එන්නම අමාරුයි බයියන්ට. බයි සිලි බයි හැතිකරේ හිරේට යන එක නවත්තගන්න දැන් අන්තිම තුරුහ්පු ටික ගහන ගමන් ඉන්නෙ. 🤌🏼🤌🏼
     
    • Haha
    Reactions: Tonto

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    එන්න එන්නම අමාරුයි බයියන්ට. බයි සිලි බයි හැතිකරේ හිරේට යන එක නවත්තගන්න දැන් අන්තිම තුරුහ්පු ටික ගහන ගමන් ඉන්නෙ. 🤌🏼🤌🏼
    මහින්ද මහත්තයා යුද්දෙ දින්නා වගේ තමයි මෙක්ත් අඩුම අරුන් වැඩක් පෙන්නලා. ඕක පට්ට ගැහුවේ.

    එක ට

    කන්ටේනර් පෑන්නුවත් හිරේට යන එක නවත්තගන්න

    ගල් අගුරු වංචා කරත් ,හිරේට යන එක නවත්තගන්න

    අධිකරණය පාගා දෙන්න හැදුවත් හිරේට යන එක නවත්තගන්න

    බන්ධනාගාරය පාලනය කරගන්න බැරිවුනත් හිරේට යන එක නවත්තගන්න

    කන්ජිපානි ට බය වුණත් හිරේට යන එක නවත්තගන්න

    අනේ මන්දා ඉතින් ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,146
    87,766
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද මහත්තයා යුද්දෙ දින්නා වගේ තමයි මෙක්ත් අඩුම අරුන් වැඩක් පෙන්නලා. ඕක පට්ට ගැහුවේ.

    එක ට

    කන්ටේනර් පෑන්නුවත් හිරේට යන එක නවත්තගන්න

    ගල් අගුරු වංචා කරත් ,හිරේට යන එක නවත්තගන්න

    අධිකරණය පාගා දෙන්න හැදුවත් හිරේට යන එක නවත්තගන්න

    බන්ධනාගාරය පාලනය කරගන්න බැරිවුනත් හිරේට යන එක නවත්තගන්න

    කන්ජිපානි ට බය වුණත් හිරේට යන එක නවත්තගන්න

    අනේ මන්දා ඉතින් ..

    රිදුනද බය්යෝ? 🤌🏼🤌🏼

    තව ඔහොම හිතලු කිය කිය බලු කෙඳිරි ගහපන් අපිට ගානක්වත් නෑ. 😹😹