සිංහලුන්ට ආයෙ බල්ලො හදන්න වෙන්නෑ දංවැල් දාලා

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,616
    3,389
    113
    ගොඩක් පරණ ෆොටෝ වල නන් ඔය දැන් තරං අලින්ට දම්වැල් දාලා නෑ. ඒත් ඕක කරන්න තරං හීලෑ අලි දැන් ඉන්නවද කියන ඒකයි කරන්න පුළුවන් අලි බාස්ල ඉන්නවද කියන එක තමා ප්‍රශ්නෙ
    අපි මේ ලඟදි captive එලිෆන්ට් ඩේටාබේස් එකක් හැදුවා... අයිති අයත් එක්ක... ඔක්කොම 141 වගේ ඉන්නවා බං... 24ක් විතර නැති වෙලා ඉන්නේ.. නැති උන අයත් එක්ක... හීලෑ අලි පරම්පරාවේ අන්තිම අය... මොකද එයාලා ට පැටවු නෑ නේ ගොඩක් අයට...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කකුලට දාන්නෙ ආසාවට් නෙවෙයි, ඒකෙන් ලොකු කන්ට්‍රෝල් එකක් වෙනවා. හැබැයි දංවැල දාන එක වැරදියි. දංවැල් දාන්නම ඕනේ නම් හොඳ කොලර් එකක් වගේ එකක් දාල ඒකට දංවැල දාන එක හොඳයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    ok. කකුල් වලට විතරයි අවුල. බෙල්ලට ප්‍රශ්නයක් නෑ නේද?
    අලියාට විතරයි නේද. අනිත් සත්තු ප්‍රශ්නයක් නෑ නේද? 😑
    දංවැල් විතරයි නේද. බෙල්ල කැපුවාට අවුලක් නෑ නේද? 😔
    අනිත් සත්තුන්ටත් ඇවිදින්න බැරි විදියට කකුල් වලට දන්වැල් දාන්න බෑ .

    දංවැල් නැතුව ඇවිද්දවන්න කියමුත?
    ඇවිදලා බලමු . . පාරමිතා පුරන සැදැහැවත් , හිලෑ ඇත් රජාල සෙට් එකක් නේ . එහෙම දඟ වැඩ කරන එකක් නෑ 🥱
     
    • Haha
    Reactions: Tramadol

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    අනිත් සත්තුන්ටත් ඇවිදින්න බැරි විදියට කකුල් වලට දන්වැල් දාන්න බෑ .
    අහ්... කකුල් තමයි අවුල නේද. බෙල්ල ප්‍රශ්නයක් නෑ.

    ඇවිදලා බලමු . . පාරමිතා පුරන සැදැහැවත් , හිලෑ ඇත් රජාල සෙට් එකක් නේ . එහෙම දඟ වැඩ කරන එකක් නෑ 🥱
    අහපු ප්‍රශ්නෙට දෙන්න logical උත්තරයක් නැතුව හිර වුණා නේද. 🥱
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,104
    168,025
    113
    එකමත් එක රටක
    අහ්... කකුල් තමයි අවුල නේද. බෙල්ල ප්‍රශ්නයක් නෑ.
    බෙල්ලටත් දාල කුකුල් වලටත් දන්වැල් දාන්නේ මොකටද බන් ??

    අහපු ප්‍රශ්නෙට දෙන්න logical උත්තරයක් නැතුව හිර වුණා නේද. 🥱
    ඒ කිය්හන්නේ ඔය පෙරහරේ යන අලි පෙර පින් කරපු අලි කියන එක logical නැද්ද ??
    ------ Post added on Aug 2, 2026 at 4:58 PM
     
    • Haha
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,090
    8,415
    113
    Kotahena


    ඒ කිය්හන්නේ ඔය පෙරහරේ යන අලි පෙර පින් කරපු අලි කියන එක logical නැද්ද ??
    ------ Post added on Aug 2, 2026 at 4:58 PM
    Tester එක පස්සට ගැහුව ම පිං percentage එක පේනව ඇති පෙර කරපු 😁 #logic
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,979
    26,616
    113
    අපෙ බල්ලටත් මම දුවන්න බැරි වෙන්න කකුල් 4ට දම්වැල් දාලා තිබුනේ, දැන්ම ගලවන්න ඕනේ