ලින් හාරන පොරක් - 1M විව්ස් තියෙනව සමහර රීල්ස් වලට

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    සමහර කන්ටෙන්‍ට් ක්‍රියේටස්ලා අමා දුක් විදිනවා කැමරා උස්සන් ගිහින් , එඩිට් කරලා කොලිටි තියාගෙන විඩියෝ දාල මාස ගනන් බලං ඉන්නවා කන්ටෙන්ට් 25-50 දාල විව්ස් ගන්න . ඒ අස්සේ ලිං කපන ගස් කපන මැටි ගෙවල් හදන අය සෙනිකව විව්ස් ගන්නවා අනන් මනන් එඩිට් නෑ ඔරිජිනල් ශිට් එක අත ඇරියම . මිනිස්සූ බලන්නේ මහ අමුතු ඒවා . 🤷
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    සමහර කන්ටෙන්‍ට් ක්‍රියේටස්ලා අමා දුක් විදිනවා කැමරා උස්සන් ගිහින් , එඩිට් කරලා කොලිටි තියාගෙන විඩියෝ දාල මාස ගනන් බලං ඉන්නවා කන්ටෙන්ට් 25-50 දාල විව්ස් ගන්න . ඒ අස්සේ ලිං කපන ගස් කපන මැටි ගෙවල් හදන අය සෙනිකව විව්ස් ගන්නවා අනන් මනන් එඩිට් නෑ ඔරිජිනල් ශිට් එක අත ඇරියම . මිනිස්සූ බලන්නේ මහ අමුතු ඒවා . 🤷
    සෝඩා වගේ බන් ඕක, හාරලා ඉවර කලාට පස්සෙ ඌ උන්නද මලාද බලන්න එකෙක් නැති වෙනව. ඔයවගේ කන්ටෙන්ට් sustainable නෑ.
     
    • Like
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,807
    9,943
    113
    ane me htto

    man aga mhnsi krl weda krnn na
    මේකා ඒක කියන ලස්සන. ඇඟ පත පොඩ්ඩක් මහන්සි කරපන්. ලෙඩ වෙයි.
    ආ ජිම් යනවා කිව්වා නේද. අමතක උනා. 😁
    කාලෙකින් ජිම් story එකක් දැම්මොත් නෑ නේද? යන්නෙ නැද්ද දැන්?
     
    • Haha
    Reactions: Psiko

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සමහර කන්ටෙන්‍ට් ක්‍රියේටස්ලා අමා දුක් විදිනවා කැමරා උස්සන් ගිහින් , එඩිට් කරලා කොලිටි තියාගෙන විඩියෝ දාල මාස ගනන් බලං ඉන්නවා කන්ටෙන්ට් 25-50 දාල විව්ස් ගන්න . ඒ අස්සේ ලිං කපන ගස් කපන මැටි ගෙවල් හදන අය සෙනිකව විව්ස් ගන්නවා අනන් මනන් එඩිට් නෑ ඔරිජිනල් ශිට් එක අත ඇරියම . මිනිස්සූ බලන්නේ මහ අමුතු ඒවා . 🤷
    මේවා බලනකොට මට පොඩි කාලේ මතක් වෙනවා. ඔය වගේ වලක රැයක් නිදාගන්න ආසයි.
     
    • Haha
    Reactions: Don GasCan

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,167
    113
    🤍
    මේකා ඒක කියන ලස්සන. ඇඟ පත පොඩ්ඩක් මහන්සි කරපන්. ලෙඩ වෙයි.
    ආ ජිම් යනවා කිව්වා නේද. අමතක උනා. 😁
    කාලෙකින් ජිම් story එකක් දැම්මොත් නෑ නේද? යන්නෙ නැද්ද දැන්?
    yanawa yanawa adath ghin awe

    danna taram story ekk set un na ekai
     
    • Love
    Reactions: KSPathirana

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,815
    8,154
    113
    Kotahena
    සමහර කන්ටෙන්‍ට් ක්‍රියේටස්ලා අමා දුක් විදිනවා කැමරා උස්සන් ගිහින් , එඩිට් කරලා කොලිටි තියාගෙන විඩියෝ දාල මාස ගනන් බලං ඉන්නවා කන්ටෙන්ට් 25-50 දාල විව්ස් ගන්න . ඒ අස්සේ ලිං කපන ගස් කපන මැටි ගෙවල් හදන අය සෙනිකව විව්ස් ගන්නවා අනන් මනන් එඩිට් නෑ ඔරිජිනල් ශිට් එක අත ඇරියම . මිනිස්සූ බලන්නේ මහ අමුතු ඒවා . 🤷
    උබේ අම්මයි අපේ බල්ලයි දාලා content ටිකක් හැදුවා නං ෂිට් එක කෙලින්ම කන සිද්ධිය නැගලා යයි කියලා හිතෙනව ponnayo
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,928
    12,014
    113
    🌎
    ඕක ඔය ලිද හාරනවා බන් දවස් ගානක ඉඳල. වතු නෑ නෑ කියා කියා අඩනව. ඊයේ නම් හිකවෙන්න වතුර පිරෙන්න ඇති.
    මූ ඕක මාස ගානක ඉදන් හාරන්නෙ
    ඔය වගේ ලිදක් හාරන්න කීයක් ගන්නවද? එකක් හාරන්න කොච්චර කාලයක් යනවද? Backhoe එකක් දාලා අඩු කාලයකින් හාරන්න බැරිද?
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,167
    113
    🤍
    ඔය වගේ ලිදක් හාරන්න කීයක් ගන්නවද? එකක් හාරන්න කොච්චර කාලයක් යනවද? Backhoe එකක් දාලා අඩු කාලයකින් හාරන්න බැරිද?
    ba ethkot views madi

    mu oka nahayen ada ada haraddi theth wenawa minissunta