Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    මු කියන එක ඇත්තනේ ?

    Bus transport: SLTB losing Rs 20 m daily

    https://www.themorning.lk/articles/kfHLtZiBPiwrEEMzw7EZ

    අලුත් ලංගම බස් වලින් වෙන්නේ ජනතාවගේ බදු බර බිලියන ගණනකින් තවත් වැඩි වෙන එක. ඕක පුද්ගලික අංශයට සමග සහයෝගයෙන් කරා නම් පාඩුව අවම හෝ නැති කර ගන්න තිබ්බ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302

    Losing එකක් වෙලා තියනව නං වෙලා තියෙන්නෙ bus හින්ද කියල හිතෙනවද? Management එකේ අවුල විතරක් නෙමේ ඒ කාලෙ හිටපු උන් හැම චන්දෙ කාලෙකදිම ඒ ඒ පක්ශ වල උන්ව job වලට දාගත්තෙ ඕවගෙ ඒවට. ඉන්න උන් සෙට් එක වැඩි එතකොට ඒව maintenance කරන්න යන වියදම වැඩි. ඒව ටික cut off වෙන්න ඕන. එහෙම නැතුව ctb bus වලට මිනිස්සු නගින්නෙ නැතුව loss එකක් නෙමෙනෙ වෙලා තියෙන්නෙ. මිනිස්සු යන්නෙ නැතුව loss වෙලා තියනව කියල කොහෙ හරි තියනව නං ඒක කියපන්. ඒක තම එහෙනන් බලන්න ඕන
     
    මිනිස්සු නගින බහින එක ගැන මම කතා කරේ නැහැ. ලොස් වෙන එක පුදුමක් නෙවි. ආණ්ඩුවේ ආයතනයක් නේ. ආණ්ඩුවේ ආයතන ස්වාබවයෙන්ම අකරයක්ෂමයි.

    ඔකේ බස් වලින් ලැබෙන අපේක්ෂිත අදායම සහ වියදම් සහ බදු බර ගැන අදහසක් නැහැනේ
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    112
    89
    28
    මු කියන එක ඇත්තනේ ?

    Bus transport: SLTB losing Rs 20 m daily

    https://www.themorning.lk/articles/kfHLtZiBPiwrEEMzw7EZ

    අලුත් ලංගම බස් වලින් වෙන්නේ ජනතාවගේ බදු බර බිලියන ගණනකින් තවත් වැඩි වෙන එක. ඕක පුද්ගලික අංශයට සමග සහයෝගයෙන් කරා නම් පාඩුව අවම හෝ නැති කර ගන්න තිබ්බ.
    public service profit balagena neme service karanne. uba iskolawala, state hospital wala loss/profit balanna yanne nane ne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    public service profit balagena neme service karanne. uba iskolawala, state hospital wala loss/profit balanna yanne nane ne?
    ආණ්ඩුවක වියදම් කෙරෙන්නේ ජනතාවගේ බදු වලින්. වියදමට සාපේක්ෂව ලංකාවේ බදු අදායම ඉතා සීමිතයි.
    ඒ නිසා හැමවිටම ආණ්ඩුව education and healthcare වලට සහ අත්‍යවශ්‍ය සේවා වලට විතරක් වියදම් කරන්න ඕනේ. ප්‍රවාහනය ගැන කතාකරනවානම් පවුද්ගලික අංශය නිසි ලෙස නියාමනය සහ ලංගම ප්‍රතිවුහකරනය අවශ්‍යයි.

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    bus sunakayata nam hodatama ridila wage, daily voice cut daanawa
    bus service eka aniwa modernize wenna ona. mu wage kuhaka ballo innakan ratawal hadanna baha
    muta janatha mudal gana amaaruwa enne uge business ekata wadina nisa, nathuwa wena rudaawakata newei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මූ මයික් ඉස්සරහා වාඩි වෙනකොට පට්ටම කාම්. ටිකක් වෙලා යනකොට ඌට ඌගේ රිද්මය අමතක වෙලා හයියෙන් ලතෝනි තියලා කෑගහන්න ගන්නවා. අන්න ඒ ලතෝනියට මම ඇබ්බැහි වෙච්ච එකෙක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    කවුරුවත් කියන්නෙ නැද්ද ඕවා කියන්න එපා කියලා.
    මු කියන එක ඇත්තනේ ?

    Bus transport: SLTB losing Rs 20 m daily

    https://www.themorning.lk/articles/kfHLtZiBPiwrEEMzw7EZ

    අලුත් ලංගම බස් වලින් වෙන්නේ ජනතාවගේ බදු බර බිලියන ගණනකින් තවත් වැඩි වෙන එක. ඕක පුද්ගලික අංශයට සමග සහයෝගයෙන් කරා නම් පාඩුව අවම හෝ නැති කර ගන්න තිබ්බ.
    ඉතිං පුද්ගලික අංශය ඉන්නවනේ දැනටත්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    යකෝ පොන්න ගැමුණු කියන විදිහට මිනිස්සු මුන්ගේ පාරටම කාලය කන ලොරි වල ගියේ මෙහෙම ඒවා ආවේ නැති නිසානේ
    ADSL එන්න කලින් Dial-Up වලින් කට්ට කාලා Internet ගියේ ADSL ඒකාලේ නැති නිසානේ
    ADSL ආවාම දුක් විඳගෙන Dial-Up වලින් Internet යනවද
    පක්‍ෂ පාට නොබලා මූන් Metro බස් වලට පාරේ දී කේස් දාන්න අවොත් ඔක්කොම මිනිස්සු එකතු වෙලා මුන්ගේ ඇට තලන්න ඕනේ
    කොහොමත් බස් ගැමුණු නහරයක් පුපුරලා ළඟදීම මැරෙනවා මේ වීඩියෝ එකේ කතා කරන විදිහට ඒ තරම් හික් ගෑවිලා
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    ආණ්ඩුවක වියදම් කෙරෙන්නේ ජනතාවගේ බදු වලින්. වියදමට සාපේක්ෂව ලංකාවේ බදු අදායම ඉතා සීමිතයි.
    ඒ නිසා හැමවිටම ආණ්ඩුව education and healthcare වලට සහ අත්‍යවශ්‍ය සේවා වලට විතරක් වියදම් කරන්න ඕනේ. ප්‍රවාහනය ගැන කතාකරනවානම් පවුද්ගලික අංශය නිසි ලෙස නියාමනය සහ ලංගම ප්‍රතිවුහකරනය අවශ්‍යයි.

    okat ehema ekak tama. salli gan natuwa minisssu oken free transport karat labaai environment impact, pvt vehicle, fuel cost, time waste, road maintenance okkoma balwama. umbala inne padiya 1lak habai aran padinna oni benz mindset eke ne. langama kohomat hoda side ekata change wela tianawa issarahatat ituru tika change wenawa pvt sectors ut restrucutre karanawane. untat enna platform eka hadanawa
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    මිනිස්සු නගින බහින එක ගැන මම කතා කරේ නැහැ. ලොස් වෙන එක පුදුමක් නෙවි. ආණ්ඩුවේ ආයතනයක් නේ. ආණ්ඩුවේ ආයතන ස්වාබවයෙන්ම අකරයක්ෂමයි.

    ඔකේ බස් වලින් ලැබෙන අපේක්ෂිත අදායම සහ වියදම් සහ බදු බර ගැන අදහසක් නැහැනේ

    එහෙනන් කරන්න තියෙන්නෙ ඒ inefficiency එකට හේතු හොයල manage කරන එක මිසක් loss loss කියල නවත්තල දාන එක නෙමේ. අනිවාර්යයෙන් transportation එක ගත්තහම gov එකෙන් competition එකක්.දෙන්න ඕන. දැන් එහෙම challenge එකක් වෙලා තියන නිසානෙ ඔය බය වෙලා බස් ගැමුණුල නටන්නෙ. ඔහොම competition එකක් දුන්නහම තමා උන් උනත් හැදෙන්නෙ.

    ඇත්තටම gov එකට ඕන private bus sector එක gov එකට අතට අරන් monopoly එකක් හදන්න නෙමේ. එයාලට competition එකක් දීල private bus වලත් quality එක වැඩි කරගන්න දෙන එක. එහෙම challenge එකක් දෙන්නෙ නැතුව cabinet එකෙන් පනත් ගෙනල්ල private bus මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියල නීති දැම්මට කවදාවත් ඒක වෙන්නෙ නෑ.

    Quality competition එකක් එන්න ඕන. මිනිස්සු quality එක වැඩි එක තෝරගන්නව එතනට මිනිස්සු ඇදෙනව. එතකොට ඒ මිනිස්සුන්ව අල්ලල තියාගන්න නං අනිත් අයටත් සිද්ධ වෙනව ඒ quality එක හදාගෙන maintain කරගෙන යන්න. එහෙම නැති උනොත් වැටෙනව. ඒකම තමා gov එකට ඕන කරන්නෙත්. මුලින් competition එකක් දීල quality එක හදනව ඊට පස්සෙ private sector එකටත් ඒකම කොහොමත් කරන්න වෙනව.

    මේ වෙනකන් monopoly එක තිබ්බෙ private sector එකේ. ඒ නිසා කාටවත් මොකුත්කරන්න බැරි උනා quality එක එයාලට ඕන විදිහට හදාගත්ත. දැන් එහෙම කරන් ඉන්න බැරි වෙනව කියල එයාල දන්නව quality service එකක් දෙන්න වෙනව කියල එයල දන්නව.

    ඒ විතරක් නෙමේ. හරියට හිතනව නං pvt sector එකට පුළුවන් gov metro වලටත් competition එකක් දෙන්න. Gov metro වල ගනන් වැඩි ac නිසා සහ බස් ටිකක් ලොකු වැඩී. ඉතින් එයාලට පුළුවන් non ac size එකෙන් අඩු හැබැයි lorry chassis නොවන suspension system එක වගේ අනිත් technology ඒ විදිහටම තියන ගාණ අඩු ticket cost එක අඩු බස් ටිකක් දාන්න. එතකොට අර gov metro වලට වඩා ගාණ අඩු ticket එකට මිනිස්සු ඇදෙනව. එකම වෙනස non ac. ඉතින් ඒ වගේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ලංකාවේ පුද්ගලික අංශය තමයි බහුතරයක් බස් තියෙන්නේ. බස් 1000 ගෙන්නුවත් පුද්ගලික අංශයට තරගයක් දෙන්නේ කොහොමද? අනිත් එක පුද්ගලික අංශයේ සුපොකබෝගී බස් ඕනේ තරම් තියෙනවා.

    අනික් අතට බස් ධාවනය ප්‍රමිතියක් ඇතුව නිසි ලෙස සිදුවෙන්න, ආණ්ඩුවෙන් බස් ගෙන්නනවට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. අර මම දාපු video එකේ කතා කරනවා.

    SectorFleet Size (2024)
    Private sector20,062 buses
    Public sector (SLTB)7,135 buses
    Total27,197 buses
     
    • Love
    Reactions: Naughty_kiththa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ආණ්ඩුවක වියදම් කෙරෙන්නේ ජනතාවගේ බදු වලින්. වියදමට සාපේක්ෂව ලංකාවේ බදු අදායම ඉතා සීමිතයි.
    ඒ නිසා හැමවිටම ආණ්ඩුව education and healthcare වලට සහ අත්‍යවශ්‍ය සේවා වලට විතරක් වියදම් කරන්න ඕනේ. ප්‍රවාහනය ගැන කතාකරනවානම් පවුද්ගලික අංශය නිසි ලෙස නියාමනය සහ ලංගම ප්‍රතිවුහකරනය අවශ්‍යයි.

    ප්‍රවාහනය කියන්නෙ අර දෙකටත් වඩා අත්‍යවශ්‍ය සේවාවක්. අනිත් එක පොදුවෙ මිනිස්සු භාවිතා සේවාවක් බදු වලින් ගත්තත් එකයි මිනිස්සුන්ගෙන් කෙලින්ම ගත්තත් එකයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    Losing එකක් වෙලා තියනව නං වෙලා තියෙන්නෙ bus හින්ද කියල හිතෙනවද? Management එකේ අවුල විතරක් නෙමේ ඒ කාලෙ හිටපු උන් හැම චන්දෙ කාලෙකදිම ඒ ඒ පක්ශ වල උන්ව job වලට දාගත්තෙ ඕවගෙ ඒවට. ඉන්න උන් සෙට් එක වැඩි එතකොට ඒව maintenance කරන්න යන වියදම වැඩි. ඒව ටික cut off වෙන්න ඕන. එහෙම නැතුව ctb bus වලට මිනිස්සු නගින්නෙ නැතුව loss එකක් නෙමෙනෙ වෙලා තියෙන්නෙ. මිනිස්සු යන්නෙ නැතුව loss වෙලා තියනව කියල කොහෙ හරි තියනව නං ඒක කියපන්. ඒක තම එහෙනන් බලන්න ඕන
    Government business කරන්න ගියාම කොහෙත් පාඩුයි, ඕකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. Structurally එහෙමයි 🙂

    ප්‍රවාහනය කියන්නෙ අර දෙකටත් වඩා අත්‍යවශ්‍ය සේවාවක්. අනිත් එක පොදුවෙ මිනිස්සු භාවිතා සේවාවක් බදු වලින් ගත්තත් එකයි මිනිස්සුන්ගෙන් කෙලින්ම ගත්තත් එකයි.
    එහෙම බැලුවෙත් බලශක්තිවත් අත්‍යාවශ්‍යයි, ආහාර අත්‍යාවශ්‍යයි. සේරම ආණ්ඩුවෙන් කරන්න වෙන්නේ
    ------ Post added on Aug 5, 2026 at 9:52 PM
     
    • Like
    Reactions: BINGU_PUTHA